Visit ElaKiri.com stall at eAsia Exhibition, BMICH

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
awilla stall 1ken athata wela balan hitiyada danne na :lol::lol: faw asaranaya :P:lol::lol:
ඔය වයසට මොන එක්සිබිශන්ද බන්, මෙලහකටත් සරත්ගේ පොදු වැසිකිලිය හෝදනව ඇති :rofl:

Podi ekek mage munata Gold powder gaawa.Ahuwunoth ookawa mama maranawa....
ඔව් බන්, මගෙත් ගෑව,
 
Dreamworks_naveen

Well-known member
  • Sep 12, 2007
    11,653
    163
    63
    40
    ~හඳේ~
    ඔය වයසට මොන එක්සිබිශන්ද බන්, මෙලහකටත් සරත්ගේ පොදු වැසිකිලිය හෝදනව ඇති :rofl:

    ඔව් බන්, මගෙත් ගෑව,

    Anthima mohothe gaawe.Honda welawata bike eke aawe.Bus eke giyanam niyama gold facial eka:lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    Anthima mohothe gaawe.Honda welawata bike eke aawe.Bus eke giyanam niyama gold facial eka:lol:
    අපිට හොදයි, මහේශ්ගේ ශර්ට් එකේ ගෝල් පාට ඩිසයින් තියෙනව, දකින කෙනා හිතන්නේ දැන් මහේශ්ගේ ශර්ට් එකේ කෑලි ගැලවිලා කියලා :lol:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    puluwanda? :lol:

    lol ethana thibuna cartoon onlinuth pennuwane :lol:

    ඈත්තවශෙය්න්ම කියනවනම් බැහැ :lol: ඔව් ඔව් කොස් සහ පොල් මාම ආවනම් කට ඇරගෙන බලන් ඉදියි :rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    කට්ටිය බී.එම්.අයි.සී.එච්. ගිහින් වහෙ :P
    ආ මචන්, අපිට වෙඩින් එක කියනවනේ එහෙනම් පොරොන්දු වුන විදිහටම :rofl:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    කට්ටිය බී.එම්.අයි.සී.එච්. ගිහින් වහෙ :P

    lol umbatath enna thibune :lol:

    ඈත්තවශෙය්න්ම කියනවනම් බැහැ :lol: ඔව් ඔව් කොස් සහ පොල් මාම ආවනම් කට ඇරගෙන බලන් ඉදියි :rofl:

    lol miniha kung fu dannawa umbata atha diga arala payin ekak dei :lol:
     
    uocanu

    Member
    Aug 11, 2006
    5,346
    106
    0
    In Lions Land
    ආ මචන්, අපිට වෙඩින් එක කියනවනේ එහෙනම් පොරොන්දු වුන විදිහටම :rofl:
    :rofl::rofl: අනිව අනිව...
    බදින්න කෙනෙක් හම්බ උනුගමන් වෙඩින් එක ගන්නව :nerd:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    :rofl::rofl: අනිව අනිව...
    බදින්න කෙනෙක් හම්බ උනුගමන් වෙඩින් එක ගන්නව :nerd:
    උබව ගහකට තමයි බන් බදින්න වෙන්නේ :lol:

    lol miniha kung fu dannawa umbata atha diga arala payin ekak dei :lol:
    පොර කුන්ෆු පෑන්ඩද ? :lol:
    kung-fu-panda-1.jpg