Visit ElaKiri.com stall at eAsia Exhibition, BMICH

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඉතින් බන් උබල ගෙට් ටු ගෙදර් තියන තැන්වල මූලික මිනිස් අවශ්‍යතා නැහැනේ :lol: මම කියන්නේ අර බොන එව්ව ගැන :rofl:

    උබත් දන්න දේවල් :lol:

    ඒවට ඉතින් උඹලා එන්න එපායේ.........:oo: ආවා නම් ගේන්න තිබුනා...... :yes: එහා පැත්තේ ෆුඩ් සිටි එකෙන් ගන්නත් තිබුනා.......:cool: හික් හික්.........:)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඒවට ඉතින් උඹලා එන්න එපායේ.........:oo: ආවා නම් ගේන්න තිබුනා...... :yes: එහා පැත්තේ ෆුඩ් සිටි එකෙන් ගන්නත් තිබුනා.......:cool: හික් හික්.........:)
    ඊලග පාර එන්නම්
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    යුරාජ් නම් හෙට දවසම ඔතන කිව්වා. සහන්ලත් එනව කිව්වා. සී.ජේ. එනව කිව්ව. ටව උන්ව අවම හම්බවෛ නෙ. ;)

    kiwwa nam thamai uraj.. habai ithin giyane dawasama koheda :angry:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    R_L- current activity : Replying to Thread Visit ElaKiri.com stall at eAsia Exhibition, BMICH

    onna R_L aya ennai yannee :rofl:
    කෝ හමීශ්, පොඩි එකාව මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ දැක්කේ නැහැ
     
    Shameer

    Well-known member
  • Aug 13, 2006
    7,374
    135
    63
    කොලඹ්
    කෝ හමීශ්, පොඩි එකාව මේ ත්‍රෙඩ් එක පැත්ත පලාතේ දැක්කේ නැහැ

    නිදි අති බන් පව් වෑඩෙ.. ඊයෙ මුලු දවසම stall එකට වෙලා නෙ හිටියෙ :rofl::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    නිදි අති බන් පව් වෑඩෙ.. ඊයෙ මුලු දවසම stall එකට වෙලා නෙ හිටියෙ :rofl::rofl:
    ඔව් ඔව් අපේ මූනු වල ගෝල්ඩ් ඩස්ට් ගගා :lol: