pissu7

Active member
  • Jul 4, 2013
    468
    25
    28
    Langadi Anuradapure yanna plan kara, details tikak ona

    1) atamastana walata yana route map ekak hoya ganne kohomada ?

    2) Anuradapure Visit karanna thiyena p[laces monawada ?

    Thanks
     
    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Langadi Anuradapure yanna plan kara, details tikak ona

    1) atamastana walata yana route map ekak hoya ganne kohomada ?

    2) Anuradapure Visit karanna thiyena p[laces monawada ?

    Thanks

    මොන පාරක ගියත් දබුල්ල හරහා යන පාරේනම් යන්න එපා සිංහලයා හැමතැනම පාර හදනවා මමත් ගිහින් හොදා කැමක් කලා ඉන්නේ ...
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    1) Anuradhapura, Sri Maha Bodhiya
    2)Lovamahapaya
    3)Ruwanwelisaya
    4)Thuparamaya
    5)Abhayagiri Dagaba
    6)Isurumuniya
    7)Toluvila Statue
    8) Samadhi Statue
    9)Kuttam Pokuna
    10)Kiribath Vehera
    11)Naka Vihara
    12)Sela Cetiya
    13)Dakkhina Stupa
    14)Rathna Prasadaya
    15)Vessagiri
    16)Magul Uyana
    17)Lankarama
    18)Aukana Buddha
    19)Mihintale
    20)Mirisaveti Stupa
    21)Jetavanaramaya

    අත රිදුනාට සලකන්න යන්න කැමති නම්, යන්න කලින් කොලේක ලියාගෙන ලග- දුර අනුව අනුපිලිවෙල හදාගන්න කලසටහනකට අනුව යන්න ගොඩක් වටිනා දෙවල් තියෙන නිසා බලන්න අධ්‍යනය කරන්න ඡායාරූප ගන්න ස්තූති!
     
    • Like
    Reactions: laMir

    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    මොන පාරක ගියත් දබුල්ල හරහා යන පාරේනම් යන්න එපා සිංහලයා හැමතැනම පාර හදනවා මමත් ගිහින් හොදා කැමක් කලා ඉන්නේ ...

    ah, attada.

    ehenam mokakda yanna honda paara machan ? ( Mama Kandy walin Start karanne )
     
    pissu7

    Active member
  • Jul 4, 2013
    468
    25
    28
    1) Anuradhapura, Sri Maha Bodhiya
    2)Lovamahapaya
    3)Ruwanwelisaya
    4)Thuparamaya
    5)Abhayagiri Dagaba
    6)Isurumuniya
    7)Toluvila Statue
    8) Samadhi Statue
    9)Kuttam Pokuna
    10)Kiribath Vehera
    11)Naka Vihara
    12)Sela Cetiya
    13)Dakkhina Stupa
    14)Rathna Prasadaya
    15)Vessagiri
    16)Magul Uyana
    17)Lankarama
    18)Aukana Buddha
    19)Mihintale
    20)Mirisaveti Stupa
    21)Jetavanaramaya

    අත රිදුනාට සලකන්න යන්න කැමති නම්, යන්න කලින් කොලේක ලියාගෙන ලග- දුර අනුව අනුපිලිවෙල හදාගන්න කලසටහනකට අනුව යන්න ගොඩක් වටිනා දෙවල් තියෙන නිසා බලන්න අධ්‍යනය කරන්න ඡායාරූප ගන්න ස්තූති!

    Thank you machang, Godak watinawa details tika.

    Umba dannawanam anupiliwela tiyena map ekak hoya ganna help ekak deepan