visithuru malu buy back karana eka gana dannawada

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    machan wisithuru malu pataw aragena masaganak api thiyagena idala loku unahama aye apen salli walata ganna project eka gana danna kawru hari methana innawada ,,,,, dannawanam wisthara tikaka dapallako ,,, mama aluthen eka patan ganna kiyala baluwe pl:sorry::eek::shocked::cool:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ ගැන නම් දන්නෙ නෑ මචං. උඹට ඕනෙ නම් NARA, NAQDA වගේ එකකින් අඩුවට මාලු පැටවු ගන්න පුලුවන්. :yes:
    ලොකු කරල විකුනන්න. :yes:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මෙන්න මෙයාලා ඔක කරනවා.. හැබැයි චෙක් ගෙවන්න නම් පරක්කු කරනවා කියලා තමා කියන්නේ..



    Lumbini Aquaria Wayamba Ltd
    7,Ananda Balika Mawatha
    Pagoda Road
    Pita Kotte
    Sri Lanka




    • Tel:+94 11 2817509, 2817510
    • Fax:+94 11 2817508