පහුගිය දවස්වල අපේ ගෙවත්තට ආපු අමුත්තො කිහිපදෙනෙක්ගේ පින්තූර
කුරුලුගොයා කියන්නෙ මෙයාට තමයි
මෙයා නම් මාල ගිරවෙක්
මෙයාල අඹ ටික ඔක්කොම කනව
…
…
මේක නම් අහම්බෙන් දැකපු දෙයක් - මේ වල් අන්නාසි ගෙඩියක්
මේ වගෙ අමුත්තෝ/අහබු දේ ඔයගොල්ලොන්ගෙ ගෙවල් වලටත්/ගෙවල් වලත් ඇති. photos තියන කට්ටිය share කරන්නකෝ අපිටත් බලන්න


ganna giyama piyabala yanawane
