VISITORS TO OUR GARDEN + +

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
පහුගිය දවස්වල අපේ ගෙවත්තට ආපු අමුත්තො කිහිපදෙනෙක්ගේ පින්තූර​

eagleq.jpg

කුරුලුගොයා කියන්නෙ මෙයාට තමයි

parroto.jpg

මෙයා නම් මාල ගිරවෙක්

mangopm.jpg

මෙයාල අඹ ටික ඔක්කොම කනව

walannasi.jpg

මේක නම් අහම්බෙන් දැකපු දෙයක් - මේ වල් අන්නාසි ගෙඩියක්

මේ වගෙ අමුත්තෝ/අහබු දේ ඔයගොල්ලොන්ගෙ ගෙවල් වලටත්/ගෙවල් වලත් ඇති. photos තියන කට්ටිය share කරන්නකෝ අපිටත් බලන්න
 

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    annasiwala wal annasi kiyalath thiyenawada?

    ewa kannata ganna beritha?

    annasi wewena thenwala nai (Snake)innawa kiyanne eththadha?