Vista & MS Office සිංහල_ස්ථාපනය

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    හැබෑටම කොහෙන්ද යාලු මෙච්චර හොඳ පෝස්ට් දාන්නෙ? :)

    රෙපක්වත් දෙන්න විදිහක් නැති හැටි. :(
     

    vtc123

    Junior member
  • May 24, 2007
    335
    8
    18
    Buttala
    මේක දැම්මොත් කොම්පියුටර් එක මහ විකාරයක් වෙයිද දන්නෙ නැහැ. දන්න ඉංගිරිසි ටිකත් අමතක කරල දාන වැඩක් මට හිතෙන විදියට.