Visual Basic .net වලින් TUI (text user interface) මෘදුකාංග හදන්නේ කොහොමද?

visula kavinda

Well-known member
  • Jun 18, 2021
    652
    442
    63
    Visual Basic .net වලින් TUI (text user interface) මෘදුකාංග හදන්නේ කොහොමද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    නහී.
    ඩොස් එඩිටරය වගේ මෘදුකාංග ගැන අහන්නේ.


    ඒත් කමක් නෑ.
    ------ Post added on Jul 5, 2023 at 11:16 AM
    ඒ වගේ ඒවත් console apps ම තමා. Ascii chars, screen coordinates, colors වගේ දේවල් දැනගත්තනම් හදන්න පුලුවන්. හැබැයි ui එක හදන්න සෑහන කට්ටක් කන්න වෙයි
     

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,642
    3,006
    113
    console appplication use karala karapan ubata cli ekak wage hada ganna ona nan command pattern eka use kara nan hari