නහී.Console apps කියන ජාතිය නේද ඔය
ඒත් කමක් නෑ.Just curious
Why VB ?
Why not C#
ඒ වගේ ඒවත් console apps ම තමා. Ascii chars, screen coordinates, colors වගේ දේවල් දැනගත්තනම් හදන්න පුලුවන්. හැබැයි ui එක හදන්න සෑහන කට්ටක් කන්න වෙයිනහී.
ඩොස් එඩිටරය වගේ මෘදුකාංග ගැන අහන්නේ.
ඒත් කමක් නෑ.
------ Post added on Jul 5, 2023 at 11:16 AM