Visual Basic (VB.net) Small Help, coders please come here

pubudu_dias

Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    mcn, vb.net wala, progress bar eka mee widiyata ganne kohomada?
    ProgressBar.gif

    Mata buttons tika oni naa, but eka button ekak ebuwama, progress bar eka oya widiyata, "kotu" "kotu" load una nam athi. thanks
     
    shehanoki

    Junior member
  • Jan 27, 2007
    283
    19
    18
    Colombo
    Machan progress bar eke value eka change keranna code eken

    eg
    Progressbar1.value = 10

    or

    Progressbar1.value = 20

    or

    Progressbar1.value = 30
     
    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    Last edited:

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,150
    4,041
    113
    invoke db "Injected Memory"
    කොටු කොටු වැටෙන්න Program එකට Skin එකක් ඇප්ලයි කරන්න ඕන, එහෙම නැත්නම් වෙනම Components තියෙනවා, ocx, dll ඔයාට ඔය වැඩේට පාවිච්චි කරන්න පුලුවන්. . Free ඒවත් තියෙනවා, එහෙම නැත්නම් ඔයාට Custom Control එකක් හදන්න වෙනවා, Default drawing Methods over ride කරලා, ඔයා පාවිච්චි කරන්නෙ VB6 ද, .NET ද' ??

    මේ වගේ ඒවා ගැන නේද අහන්නෙ ?

    sonic_progress_bar-110231-1245640842.jpeg

    Last edited:

    pubudu_dias

    Well-known member
  • Feb 22, 2007
    2,579
    91
    48
    Hogwarts School of Witchcraft & Wizardry
    කොටු කොටු වැටෙන්න Program එකට Skin එකක් ඇප්ලයි කරන්න ඕන, එහෙම නැත්නම් වෙනම Components තියෙනවා, ocx, dll ඔයාට ඔය වැඩේට පාවිච්චි කරන්න පුලුවන්. . Free ඒවත් තියෙනවා, එහෙම නැත්නම් ඔයාට Custom Control එකක් හදන්න වෙනවා, Default drawing Methods over ride කරලා, ඔයා පාවිච්චි කරන්නෙ VB6 ද, .NET ද' ??

    මේ වගේ ඒවා ගැන නේද අහන්නෙ ?

    sonic_progress_bar-110231-1245640842.jpeg

    ow mcn owa thama. vb 6.

    plz mcn, coding aduwen goda daganda puluwan widiyak kiyanawada?

    mata oni button ekak ebuwama, oka %100ta pirena ekak. ee athi....