Visual Studio 2022

PK22

Active member
  • Dec 26, 2021
    125
    60
    28
    Visual studio 2022 mage start menu eke search karata enne nhne. Installer eken launch karoth witharai ea nisa open kara ganna puluwan. mokakd awla?
     

    McGayan

    Well-known member
  • Mar 15, 2013
    184
    371
    63
    Kandy
    install කරපු location එකට ගිහින් devenv.exe එක හොයාගනින්. ඕක මගේ නම්
    C:\Program Files\Microsoft Visual Studio\2022\Community\Common7\IDE\devenv.exe

    ඔය devenv.exe තමා visual studio executable එක. ඕක right click කරලා desktop එකට short cut එකක් හදාගනින්. පස්සේ ඒක ඕනෙනම් ස්ටාර්ට් මෙනු එකට අලවගනින්.
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    14,378
    25,382
    113
    launch කරාට පස්සෙ ටාස්ක් මැනේජර් එකෙන් file location බලපන්, බලලා එතනින් devenv එකේ shortcut එකක් හදාගන්න පුලුවන්, නැත්නම් මේ පාත් එකේ තමා තියෙන්නෙ devenv එක

    C:\Program Files\Microsoft Visual Studio\2022\Community\Common7\IDE