Visual Studio & C# උදව්වක්

hans078

Active member
  • Feb 17, 2008
    496
    179
    43
    Colombo
    මචන්ංලා උදව්වක් ඔනෙ. Visual Studio වලින් C# Windows Form Application එකක් හදද්දි තමා මට මේ අව්ල ආවෙ. මම මේ Application එක හදන්නෙ database ක්ලාස් එකක් ලියල නෙම්. මගෙ Interface එකේ තියනව Combo Boxes 2 ක්(ComboBox1 and ComboBox2)

    මට වෙන්න ඕනෙ මේකයි. එක Combo Box එකක Data change වෙද්දි අනිකෙට ඒ චෙන්ජ් වෙන data එක අනුව data Fill වෙන්න ඕනෙ. මගෙ Query එකහරි. මම මෙන්න මේ කෝඩ් එක comboBox1 එකෙ SelectedIndexChanged ඉවෙන්ට් එකට ලිව්ව. :eek:

    Code:
    [SIZE="2"][COLOR=Blue] private void[/COLOR] comboBox1_SelectedValueChanged([COLOR=Blue]object[/COLOR] sender, [COLOR=DeepSkyBlue]EventArgs[/COLOR] e)
            {
                [COLOR=Blue]string [/COLOR]scode = comboBox1.Text;
                comboBox2.DataSource = item_tableTableAdapter1.FillByItemCodes(mondyDBDataSet.item_table, scode);
            }[/SIZE]
    ඒත් වැඩ නෑ.මම දන්නව මේක වැරදී කියල. මම ට්‍රයි කරල කරල බැරිම නිසා තමයි පෝස්ට් එක දාන්නෙ:(:(. මට මේක කර ගන්න උදව්වක් දන්න කෙනෙක් දෙනවද? මගෙ database එක Access. බම්ප් එකක් වත් දාල යන්න.