Vitamin C ගත්තම සුදු උනා බං.

AnushR

Active member
  • Dec 13, 2008
    205
    73
    28
    Vitamin E bonna hoda na yakune !! Vitamin E diyawenne na ekai godak oya konde enna oluwata ganne bonne natuwa.
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    උබ බීපු බෙහෙතේ පොටෝ එකක් දාපන් බලන්න, කැත කලු සිංහලුන්ට සුදු වෙන්න. :D
     
    • Like
    Reactions: D_Mad

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මම රැවුල වැවෙන්න කියලා 19 දි විතර විටමින් E බීවා. රැවුල නම් දැන් තියෙනවා සාමාන්‍ය තරමකට. ඒක නිසාද කියලා නම් දන්නෙ නෑ. හැබැයි ඇගේ තැනින් තැන දිග මයිල් ගස් තියෙනවා :lol:
     

    Boniya

    Well-known member
  • Sep 8, 2020
    668
    682
    93
    Vitamin E kiyanne lipid soluble vitamin ekk (eg.vit A,D,E,K) meka body eke thanpath wenwa e nisa overdose wenda puluwan. Vit c water soluble meka urine ekka pita wenawa body eke thanpath wen ne. E hinsa poddk parissmin bipan
     
    • Like
    Reactions: Error365! and RNETH

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,435
    1
    32,110
    113
    - උඩරට -
    Cee-Orange-17.50.jpg