vitamin prescription

333sajith

Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    so Polybion eka ganna ekada honda? naththam gurdian , wellman wage multi vitamin ekak ganna ekada honda?

    colombo kada walin kana nisa kohomath poshyadaayi ahara kiyala concept ekak naa.

    polybion eka nikamma pharmacy ekakin ganna puluwanda prescription nathuwa? dose eka kochchara ganna onada daily?
    prescription ona na liquid ekai tablet ekai dekama thiyanwa liquid eka nam patta pani rahai :baffled:
     

    aravinda28

    Well-known member
  • Sep 14, 2014
    1,361
    141
    63
    පිස්සුද බං ඩොකාල හොයන් යන්නෙපා ඕකට.multi vitamin එකක් ගනින්.එවයි තියෙන්නේ daily dosage එකට වඩා ගොඩක් අඩුවෙන්.එක හින්ද කිසි අවුලක් වෙන් නෑ .
    උඹ උණකට හෙම්බිරිසාවකට ඩොකෙක් ගෙන් ගන්න බෙහෙත් කොච්චර ශරීරයට විශද කියල දන්නවද.
    vitamin ගන්න හොඳ නැත්නම් උඹට කන්න බොන්න හොඳත් නෑ :rofl: