Vitz එකෙයි vitz jewela එකෙයි වෙනස මොකද්ද
ටොයෝටා විට්ස් එකෙයි විට්ස් ජුවෙලා එකෙයි වෙනස්කම් මොනවද..ලොකු වෙනස්කම් තියනවද..2015 වගේ නිකම් විට්ස් එකක් ගන්න එකයි..තව ලක්ශ එක හමාරක් වගේ වැඩිපුර දීලා ජුවෙලා එකක් ගන්න එකෙයි තේරුමක් තියනවද...උදවූවක් කරන්න යාලුවනේ ...