කෝච්චියේ සිද්දියක්

Max_r

Well-known member
  • May 10, 2007
    13,682
    1
    16,793
    113
    සාගරිකා
    කියන්නෙ ඔෆිස් සිංහලු යන ට්‍රෙන් එකක් නෙහ් මිට්ටො... ඕකෙ යනවා කියන්නෙ අනිත්‍ය මෙනෙහි කරනවා වගෙ තමයි...

    AC පෙට්ටි තියෙන ගාලු කුමාරි/රුහුණු කුමාරි එකෙ යන්න එපැයි.... :rofl: :rofl:
     
    • Haha
    Reactions: aneasarayana

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,581
    26,281
    113
    Fantasy
    first class සීන් එක හරියටම මතක නැහැ ඒත් promote කරේ AC මැදිරියක් තියෙනවා කියලා. පරණ ප්ලේන් සීට් තිබුණේ මතක හැටියට.
    ඒත් පිලිගන්න බෑ බන්...
     

    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,013
    3,846
    113
    ඒත් පිලිගන්න බෑ බන්...
    පිළිගත්තත් නැතත් අපි සෙට් එකක්ම ගියා බ්‍රෝ. පොඩ්ඩක් හිටපන්. නුවරට විතරක් යන වෙනම කෝච්චියක් තිබුණා හෝ තියෙනවද ?
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,581
    26,281
    113
    Fantasy
    පිළිගත්තත් නැතත් අපි සෙට් එකක්ම ගියා බ්‍රෝ. පොඩ්ඩක් හිටපන්. නුවරට විතරක් යන වෙනම කෝච්චියක් තිබුණා හෝ තියෙනවද ?
    අහ් එහෙම ඇති.
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    6,911
    15,737
    113
    Ursa Major
    Dick Wolf GIF by Wolf Entertainment