VITZ එක ලක්ශ 12 කින් වැඩිවෙනව .......හපොයි.........

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    honda civic
    13.gif

    උඹට සිවික්මද ඕනේ? :P
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මගෙ අදහස ට්‍රැක්ටරයක් ගේන්ඩ. වෙඩින් එකකට උනත් ඩීසන් බහින්ඩ පුලුවන්නෙ!
     

    lasa.lasa

    Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    මෙහෙ වාහන මාර්කට් එක කොහොම වැඩිවෙයිද යාලුවනේ???
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    mage car 2 ma denawa

    maruti sen 2010 - 15 laks
    bluebird sylphy 2002 - 28 laks

    passe karattayak gannawa ....... gonnu ona taram innawane
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    honda civic
    13.gif

    බොරුවට ගණන් අහනවා උඹ ගන්නෙත් නෑ නේ..:rolleyes::rolleyes:
    සිවික්‌ එකේ හයිබ්‍රිඩ් එක නම් 50 - 55 වගේ වෙයි..නිකන් එක නම් 70 කට කිට්ටු වෙයි...:dull::dull:
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    හොඳම දේ කෑලි ගෙනත් මෙහෙ සෙට් කරන එක, ලොකු වාහනනම් ලක්ෂ 20ක් විතර ඉතුරු වෙනවා.:love:
     

    yasiru1

    Well-known member
  • Jan 9, 2008
    3,504
    53
    48
    borella
    viva elite standard manual old price:
    $5900CIF+ 120%(old tax) * 130($ rate) = Rs.1687400 (Unimo price 1690000)
    New price:
    $5900CIF + 200%(new tax) * 130($ rate) = Rs.2301000