Vitz 2015/16 හොඳයිද? තෙල් කරනවද?

nikkie08

Member
Apr 21, 2018
19
2
0
Vitz 2015/16 හොඳයිද? තෙල් කරනවද?

Vitz එකක් ගන්න බැලුවෙ. වාහනය කොහොමද ? පාවිච්චි කරන අය ඉන්නවද?
2015/2016 මොඩල් තෙල් කරන්නෙ ටිකක් අඩුවෙන් කියන්නෙ ඇත්තද?
මේකෙ සාමාන්‍යයෙන් තෙල් කීයන් විතර කරනවද? ටවුන් එකේ සහ හයිවේ.


427660_a.jpeg
 

nikkie08

Member
Apr 21, 2018
19
2
0
math gaththa 2015 ekk last month,
highway 23kmpl
long distance 21kmpl
city 14-15kmpl

මේ ගාන නම් ශේප් නෙ. වාහනේ මීටරෙන්ද බැලුවෙ? නැත්නම් මැනුවලි ෆුල් ටෑන්ක් ගහගහ චෙක් කලාද?
 

nikkie08

Member
Apr 21, 2018
19
2
0
kohomada bn ubala owa maninne
2yr wela thama danne na bn kohomada kiyala

full tank gahanna. Trip meter Eka zero karanna. Ayemath thel gahanakota full tank gahanna. kocchara petrol lites gahanawada kiyala shed eke meter ekain balanna. Duwapu dura trip merer ekin ganna. Eta passe divide karala balanna