vitz adu wen dala

kevin_levin

Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    ඕව වැඩක් නෑ බන් දැන්, මං මේ බැලුවෙ ටෙස්ලා ඇස් එකකුයි භූමිතෙල් ජෙනියකුයි ගන්න රෙද්ද 🤔 අපිත් සංවර්ධනය වෙන්න එපැයි 🤑
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,832
    66,373
    113
    ඕව වැඩක් නෑ බන් දැන්, මං මේ බැලුවෙ ටෙස්ලා ඇස් එකකුයි භූමිතෙල් ජෙනියකුයි ගන්න රෙද්ද 🤔 අපිත් සංවර්ධනය වෙන්න එපැයි 🤑
    mona tesla da bn.vitz ekak happaganne enthuwa yanna gemak denna one.tesla aran bumper eka damage unama badu hari sensor walata fk wela
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    වාහන සේල් වලින් වාහන ගන්න අපි පොඩ්ඩක් පස්ස ගහන නිසා ගෙදර පාවිච්චි කියලා දාන Ad' උනත් පොඩ්ඩක් විපරම් කරන්න

    මම 141 සහ IST හෙව්වා කියලා කට්ටිය දන්නවනේ
    කොහුවල ඩෑල් එකක් උන්නා IST එකක් තියෙනවා පුතාට ගත්ත.හැබැයි එයාට ලාන්සර් එකක් ඕන නිසා මේක විකුණනවා කිව්වා.ගාණත් ශේප්.ගිහින් විපරම් කලාම දැනුනා ලඟදී පේන්ට් ගහලා කියලා.හොදම ආතල් එක තමයි ට්‍රයල් එකක් දුවලා කරල ඇවිත් නවත්තලා Documents බලනකොට එතනම ලඟ කාර් සේල් එකේ වාහනේ.මෙයා බ්‍රොකර් කෙනෙක්.සේල් එකෙන් අරන් එහා පැත්තේ අතුරු පාරක තියන් බලන්න එන අයට පෙන්නන්නේ.කියන්නේ වැඩට ආව නිසා මේ අයින් කරලා තියෙන්නේ කියලා.

    ඔන්න ඩෑල්
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,359
    14,187
    113
    @Emios Sensor ඕන නෑ බන් disable කරල දානවා motor/battery අවුල් වුනොත් ජිනසෙන පොම්පෙකුයි චයිනිස් UPS 10k විතර අමුනනවා, Auto pilot වැඩක් මං නෑ ඊට ලාබයි සිංහලයෙක් හයර් කරන එක. ඉකො ෆ්‍රෙන්ඩ්ලි ඊවි ෆො සස්ටේනබල් ප්ලැනට්🏞️