Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Tuesday at 10:28 AM
🛡️ Kaspersky Antivirus – 1 Year / 1 Device | Rs. 2,300 | Only 9 Left
KSPathirana
Updated:
Monday at 2:42 PM
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Sep 6, 2026
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Sep 3, 2026
House Plan
lenura
Updated:
Sep 2, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
Vitz vs Swift 2018
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම ඔය ප්රශ්නෙම කිරියෙ කට්ටියගෙන් අහල අන්තිමට Vitz 2018 එකක්ම ගත්ත බන්..

තෙල් නම් Vitz එකේ හොදට කරනව.. Swift එක turbo engine නිසා තෙල් කරනව අඩුයි බන්.. හැබැයි swift එක vitz එකට වඩා pickup මචන්.. vitz එකේ pickup අවුලකුත් නැ.. swift එක sport type මචන්..

ආපහු විකුනනකොට නම් Vitz එක ගේමක් නැතුවම දෙන්න පුලුවන් මචන්.. swift එක ආපහු දෙන එක vitz එකට සාපේක්ශව අමාරුයි..

Ground clearance නම් vitz එක හොදයි බන්.. 140 - 145 එන්නෙ.. swift එක 120 එන්නෙ බන්.. swift එක carpet පාරකින් පිට යනකොට අවුල් මචන්..

මම ඔය දෙකම කලින් compare කරල වාහන ගැන දන්න කීපදෙනෙක්ගෙන්ම ඇහුව බන්. මටත් idea තිබුනෙ swift එක බන්.. garage වල අය නම් කිවුවෙ swift එකේ එන turbo engine එක ගැන නම් වැඩිය විශ්වාස කරන්න අමාරුයි කියල බන්.. 2017 දි ඔය engine එක ගහන්න පටන් ගත්තෙම.. කලින් swift එකේ turbo එකක් තිබුනෙ නෑ.. vitz වල ඒ අවුල නම් නෑ, දැන් අවුරුදු 6 ක් විතර ඉදන් එන main engine එකම පොඩි පොඩි වෙනස්කම් කර කර තියෙන්නෙ.. ඒකෙ අවුල් නෑ කියල හොදටම sure..

Vitz එකට වඩා swift එකේ look එකනම් හොදයි මචන්..  .

[QUOTE="shadow1, post: 23546010, member: 538734"] [SIZE="5"][COLOR="Purple"]මම ඔය ප්රශ්නෙම කිරියෙ කට්ටියගෙන් අහල අන්තිමට Vitz 2018 එකක්ම ගත්ත බන්.. තෙල් නම් Vitz එකේ හොදට කරනව.. Swift එක turbo engine නිසා තෙල් කරනව අඩුයි බන්.. හැබැයි swift එක vitz එකට වඩා pickup මචන්.. vitz එකේ pickup අවුලකුත් නැ.. swift එක sport type මචන්.. ආපහු විකුනනකොට නම් Vitz එක ගේමක් නැතුවම දෙන්න පුලුවන් මචන්.. swift එක ආපහු දෙන එක vitz එකට සාපේක්ශව අමාරුයි.. Ground clearance නම් vitz එක හොදයි බන්.. 140 - 145 එන්නෙ.. swift එක 120 එන්නෙ බන්.. swift එක carpet පාරකින් පිට යනකොට අවුල් මචන්.. මම ඔය දෙකම කලින් compare කරල වාහන ගැන දන්න කීපදෙනෙක්ගෙන්ම ඇහුව බන්. මටත් idea තිබුනෙ swift එක බන්.. garage වල අය නම් කිවුවෙ swift එකේ එන turbo engine එක ගැන නම් වැඩිය විශ්වාස කරන්න අමාරුයි කියල බන්.. 2017 දි ඔය engine එක ගහන්න පටන් ගත්තෙම.. කලින් swift එකේ turbo එකක් තිබුනෙ නෑ.. vitz වල ඒ අවුල නම් නෑ, දැන් අවුරුදු 6 ක් විතර ඉදන් එන main engine එකම පොඩි පොඩි වෙනස්කම් කර කර තියෙන්නෙ.. ඒකෙ අවුල් නෑ කියල හොදටම sure.. Vitz එකට වඩා swift එකේ look එකනම් හොදයි මචන්.. :) :nerd:. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom