Vitz vs Swift 2018

Amathi-Thuma

Member
Sep 22, 2017
68
5
0
සිහලුනි හෙලුප් ප්ලීස්....

ටොයෝට විට්ස් 2018 මොඩල් එකේ 1000සීසී සහ සුසුකි ස්විෆ්ට් 2018 මොඩල් එකේ 1000සීසී කියන කොට වාහන දෙකෙන් මොකක්ද ගන්න කියල හිත හිතා ඉන්නෙ.

උබල මොකද හිතන්නෙ... අයිඩියා පාරක් දීපල්ලකො.

(1) මට මේ දෙකෙන් වැඩියෙන් තෙල් කරන්නෙ මොන වාහනේ කියල කියපල්ලකෝ මෙව්ව පාවිචිචි කරණ එවුන්.
නගරයේ සහ පිට තෙල් කිරිල්ල ගැන කියන්න පුලුවන්ද හිටන්.

(2) ආයෙත් කවද හෝ කාලයක විකුණගන්න ඕන වුනොත් වැඩි මුදලකට අයෙත් දෙන්න පුළුවන් මේ දෙකෙන් කොයි එකද ?

(3) මේ මොඩල් දෙකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කොහොමද ? මිලි මීටර් වලින් කීයද බන්ලා...

දන්න කට්ටිය සහය දෙන්න කෝ.......​

images

images
 
Amathi-Thuma

Member
Sep 22, 2017
68
5
0
1) Vitz
2) Vitz
3) Vitz

For me still Swift > Vitz

කැප්ටන් ස්පැරෝ කියමු බලන්න මොකෝ මෙහෙම කියන්නෙ කියල... කැරෙබිය වල එහෙම වුනත් ලංකාවට කොහමද බලපාන්නෙ හිටන් +
 
The Jilmart

Well-known member
  • May 30, 2016
    1,507
    250
    83
    සිහලුනි හෙලුප් ප්ලීස්....

    ටොයෝට විට්ස් 2018 මොඩල් එකේ 1000සීසී සහ සුසුකි ස්විෆ්ට් 2018 මොඩල් එකේ 1000සීසී කියන කොට වාහන දෙකෙන් මොකක්ද ගන්න කියල හිත හිතා ඉන්නෙ.

    උබල මොකද හිතන්නෙ... අයිඩියා පාරක් දීපල්ලකො.

    (1) මට මේ දෙකෙන් වැඩියෙන් තෙල් කරන්නෙ මොන වාහනේ කියල කියපල්ලකෝ මෙව්ව පාවිචිචි කරණ එවුන්.
    නගරයේ සහ පිට තෙල් කිරිල්ල ගැන කියන්න පුලුවන්ද හිටන්.

    (2) ආයෙත් කවද හෝ කාලයක විකුණගන්න ඕන වුනොත් වැඩි මුදලකට අයෙත් දෙන්න පුළුවන් මේ දෙකෙන් කොයි එකද ?

    (3) මේ මොඩල් දෙකේ ග්‍රවුන්ඩ් ක්ලියරන්ස් කොහොමද ? මිලි මීටර් වලින් කීයද බන්ලා...

    දන්න කට්ටිය සහය දෙන්න කෝ.......​

    images

    images

    1300 CC neda ban swift eka 1000 cc ekath thiyanwada
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    SWIFT - Performance wadi SWIFT eke, Performance wadi kiyanne thel karannawa adui. eth vitz eka ekka thiyala baluwama SWIFT eka Cute
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මම ඔය ප්‍රශ්නෙම කිරියෙ කට්ටියගෙන් අහල අන්තිමට Vitz 2018 එකක්ම ගත්ත බන්..

    තෙල් නම් Vitz එකේ හොදට කරනව.. Swift එක turbo engine නිසා තෙල් කරනව අඩුයි බන්.. හැබැයි swift එක vitz එකට වඩා pickup මචන්.. vitz එකේ pickup අවුලකුත් නැ.. swift එක sport type මචන්..

    ආපහු විකුනනකොට නම් Vitz එක ගේමක් නැතුවම දෙන්න පුලුවන් මචන්.. swift එක ආපහු දෙන එක vitz එකට සාපේක්ශව අමාරුයි..

    Ground clearance නම් vitz එක හොදයි බන්.. 140 - 145 එන්නෙ.. swift එක 120 එන්නෙ බන්.. swift එක carpet පාරකින් පිට යනකොට අවුල් මචන්..

    මම ඔය දෙකම කලින් compare කරල වාහන ගැන දන්න කීපදෙනෙක්ගෙන්ම ඇහුව බන්. මටත් idea තිබුනෙ swift එක බන්.. garage වල අය නම් කිවුවෙ swift එකේ එන turbo engine එක ගැන නම් වැඩිය විශ්වාස කරන්න අමාරුයි කියල බන්.. 2017 දි ඔය engine එක ගහන්න පටන් ගත්තෙම.. කලින් swift එකේ turbo එකක් තිබුනෙ නෑ.. vitz වල ඒ අවුල නම් නෑ, දැන් අවුරුදු 6 ක් විතර ඉදන් එන main engine එකම පොඩි පොඩි වෙනස්කම් කර කර තියෙන්නෙ.. ඒකෙ අවුල් නෑ කියල හොදටම sure..

    Vitz එකට වඩා swift එකේ look එකනම් හොදයි මචන්.. :) :nerd:.
     
    • Like
    Reactions: Nu1Dnk

    මචන් උබට ගොඩක් පින් මේ ඔක්කම විස්තර ටික එකටම ටයිප් කරල හැමදේම විස්තර ඇතුව ලබා දුන්නට.

    මට දැනගන්න අවශ්‍ය කරණ හැමදෙයකටම උබ හොද පැහැදිලි උත්තර ලබා දීල තිබුණ.

    මචන් උබෙන් තව එක ප්‍රශ්නයක දැනගන්න කැමතියි. විට්ස් එක කාලයක් පාවිච්චි කරල විකුනනකොට වැඩි පුර සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නෙ මොන පාට ටද ? පාට වර්ග 03ක් විතර කියන්න පුලුවන්ද ? (මිල වැඩි එකේ සිට අඩු අඩු එක දක්වා)

    +++++
     
    MM Cars

    Active member
  • Sep 10, 2016
    929
    89
    28
    Yokohama, Japan
    Vitz eka hodai
    Pearl White
    Black
    Silver
    Oya wage colours thamai hoda

    2018 Vitz ekak den laksha 4250 - 43 wage gaanakata import karanna puluwan.

    Swift RST ekath samanyen laksha 40/50 idala 43 withara wenakan gaanakata genna puluwan
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මචන් උබට ගොඩක් පින් මේ ඔක්කම විස්තර ටික එකටම ටයිප් කරල හැමදේම විස්තර ඇතුව ලබා දුන්නට.

    මට දැනගන්න අවශ්‍ය කරණ හැමදෙයකටම උබ හොද පැහැදිලි උත්තර ලබා දීල තිබුණ.

    මචන් උබෙන් තව එක ප්‍රශ්නයක දැනගන්න කැමතියි. විට්ස් එක කාලයක් පාවිච්චි කරල විකුනනකොට වැඩි පුර සෙකන්ඩ් හෑන්ඩ් මාර්කට් එකක් තියෙන්නෙ මොන පාට ටද ? පාට වර්ග 03ක් විතර කියන්න පුලුවන්ද ? (මිල වැඩි එකේ සිට අඩු අඩු එක දක්වා)

    +++++

    pearl white, silver , black තමයි මචන්.. pearl white එක තමයි හොදටම market මචන්.. :)
     
    Amathi-Thuma

    Member
    Sep 22, 2017
    68
    5
    0
    Vitz eka hodai
    Pearl White
    Black
    Silver
    Oya wage colours thamai hoda

    2018 Vitz ekak den laksha 4250 - 43 wage gaanakata import karanna puluwan.

    Swift RST ekath samanyen laksha 40/50 idala 43 withara wenakan gaanakata genna puluwan

    මචන් Magnetic Gray, Ruby Flare Pearl සහ Blue Eclipse සහ Red වගේ පාට වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැද්ද ?

    G ග්‍රේඩ් ලක්ෂ 42.50 - 43 වගේ මිලකට ගෙන්නන පුළුවන්ද ?
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    චතුපැටියෝ හේතුවක්වත් කියමුකෝ.... +

    01) Swift එකට සාපෙක්ෂව Vitz එකේ තෙල් උපරිමයි. උබ pickup එක ගැන හිතනවානම් Toyota Vitz RS G Sports එකක ගන්න ට්‍රයි කරපන්.

    02) Vitz එකේ Ground Clearance එක නම් එක 140 - 150 විතර වෙනවා මම හිතන්නෙ, Swift එකේ නම් ඊට අඩුයි.

    03) Vitz එකක් අපහු විකුණන එක නම් මහ ගින්නක් නැහැ බන්, අපේ එක එලියට ගියොත් එකෙක් හරි අහනවා විකුණන්න අදහසක් නැද්ද කියලා.
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0

    03) Vitz එකක් අපහු විකුණන එක නම් මහ ගින්නක් නැහැ බන්, අපේ එක එලියට ගියොත් එකෙක් හරි අහනවා විකුණන්න අදහසක් නැද්ද කියලා.

    :lol::lol::lol:

    Boru gahanna epa ban. Den sale wala vitz,wagon r pirila. Matath thienne vitz ekak 2015. Ekek wath magen thama ehuwe na wikunanawada kiyala.

    Kohomath ithin Toyota ekak ganin karadarayak nethiwa wikuna ganna one nan.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    machan swift eka patta, drive position eke idalama patta, pickup eka gana ahanna deyak na, kora :D habai putha vitz eka tharam thel karanne na, kohomath vitz tharam second hand market enneth na (lankawe toyota thamai rattaran), patta sporty, thani kollekta, couple ekakata sira wahane...

    vitz eka, meka thamai kokatath thaile :D, swift wage accessories enne na, but swift ekata wada gana adui, ubata balance eken vitz ekak aran ekata alloy parak dala gattaki, thel karanwa, second hand market thiyenawa, athe cash wage thamai :D mama oya range eke genawe vitz thamai wadipura :yes: swift gannawa thanikada kollo, pawul pansal inna kollo vitz thamai, hetath dekak enawa :yes:
     
    • Like
    Reactions: ehseres

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,331
    5,748
    113
    ගෙදර/බෝඩිමේ
    මචන් Magnetic Gray, Ruby Flare Pearl සහ Blue Eclipse සහ Red වගේ පාට වලට සෙකන්ඩ් හෑන්ඩ් මාකට් එකක් නැද්ද ?

    G ග්‍රේඩ් ලක්ෂ 42.50 - 43 වගේ මිලකට ගෙන්නන පුළුවන්ද ?
    red mehe un ganne nane, price wadi white and silver thama, black,blue ganan adui, metallic colors walath price tikak wadiy, gannawa nam white or silver ganna, price tikak wadiy, habai dena kaleka ikmanata dennath puluwan