Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
VIVA -DO NOT pay advance
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

viva Elite කාර් වලට ඇඩ්වාන්ස් කරනවා නම් දෙපාරක් හිතන්න

ගිය සතියේ ඉදන් අද වෙනකොට රුපියල් 70000 ක් වැඩිවෙලා(ඇඩ්වාන්ස් කරපුවට ) ගිය බජට් එකේ ඉදන් 115000 ක්

මුන් එක හරිම සිම්පල් විදියට කියන්නේ තව වැඩි වෙන්න පුළුවන් කියල

ඇඩ්වාන්ස් කරපුවම ඒක refund කරන්නෙත් නැහැ කාටවත් transfer කරන්නත් බැහැ

මුන්ගේ ලක්ෂ 16.30 කාර්  එක එනකොට එක ලක්ෂ විස්සයි යි කිව්වත් අපි ගන්න ඕනි

යකෝ මේක මොන හු යන්නක්ද

ආයේ මුන් ඕක මාස හතරකට කලින් එනවා කියල

වැඩියෙනුත් මාසයක් ඇඩ් කරලා තමයි delivery date එක දෙන්නේ

එහෙම දුන්නත් තව මාසයකට වැඩියෙන් (එතකොට මාස 5-6k යනවා දෙන්න )

අහපුවම කියන්නේ අනේ මේ එක shipment එකක් පරක්කු උන ඒ හින්ද අනික් ඒවත් ටිකක් පරක්කුයි කියල

යේ ඕන කලර් එක ගන්න නැහැ අහපුවම කියන්නේ ඒ colour එකේ materials ඉවරයි කියල

මොන රෙද්දක්ද බන්

මුන් ඇඩ්වාන්ස් කරන්න යනකොට කියන්නේ කරන්සි rate එක නැග්ගට එකේ බර අපි customer ටම දෙන්නේ නැහැ අපි එක බොහෝ විට bare කර ගන්නවා කියල

දැන් මේ තයෙන්නේ බේයාර් කරගෙන

ආයේ මුන් අද කියනවා ජනවාරි ශිප්මෙන්ට් එකේ ඒවාට අපි ගන්නේ නැහැ කියල

යකෝ මේක පෙබරවාරි ඒ කියන්නේ මුන් back date කරල ත් පුලුවන්නම් අපෙන් ගාන කපයි

ආයේ පර්මිට් වලට මුන්ගෙන් ඕඩර් කරපුවට මේක effect වෙන්නැති ලු

එකත් මාර හුයනක් නේ බන් අපි මුන්ට ගෙවන්නේ සල්ලි නෙවෙයිද

කමක් නැහැ කෙලපල්ලා කෙලපල්ලා පොඩි අපිට

මේ news එක මේක order කරන්න  ඉන්න ඔක්කොටම කියන්න

එක ලොකු උදව්වක් වෙයි

[QUOTE="WICKILEAKS, post: 12106344, member: 326944"] [SIZE=5]viva Elite කාර් වලට ඇඩ්වාන්ස් කරනවා නම් දෙපාරක් හිතන්න ගිය සතියේ ඉදන් අද වෙනකොට රුපියල් 70000 ක් වැඩිවෙලා([COLOR=Red]ඇඩ්වාන්ස් කරපුවට[/COLOR] ) ගිය බජට් එකේ ඉදන් 115000 ක් මුන් එක හරිම සිම්පල් විදියට කියන්නේ තව වැඩි වෙන්න පුළුවන් කියල ඇඩ්වාන්ස් කරපුවම ඒක refund කරන්නෙත් නැහැ කාටවත් transfer කරන්නත් බැහැ මුන්ගේ ලක්ෂ 16.30 කාර් [/SIZE][SIZE=5] එක එනකොට එක ලක්ෂ විස්සයි යි කිව්වත් අපි ගන්න ඕනි යකෝ මේක මොන හු යන්නක්ද :angry::angry::angry::angry::angry: [/SIZE][SIZE=5]ආයේ මුන් ඕක [/SIZE][SIZE=5]මාස [/SIZE][SIZE=5]හතරකට [/SIZE][SIZE=5]කලින් [/SIZE][SIZE=5]එනවා කියල [/SIZE] [SIZE=5]වැඩියෙනුත් [/SIZE][SIZE=5]මාසයක් [/SIZE][SIZE=5]ඇඩ් [/SIZE][SIZE=5]කරලා [/SIZE][SIZE=5]තමයි [/SIZE][SIZE=5]delivery [/SIZE][SIZE=5]date එක [/SIZE][SIZE=5]දෙන්නේ එහෙම [/SIZE][SIZE=5]දුන්නත් [/SIZE][SIZE=5]තව [/SIZE][SIZE=5]මාසයකට [/SIZE][SIZE=5]වැඩියෙන් ([/SIZE][SIZE=5]එතකොට [/SIZE][SIZE=5]මාස [/SIZE][SIZE=5]5-[/SIZE][SIZE=5]6k යනවා [/SIZE][SIZE=5]දෙන්න ) [/SIZE] [SIZE=5]අහපුවම කියන්නේ [/SIZE][SIZE=5]අනේ [/SIZE][SIZE=5]මේ එක [/SIZE][SIZE=5]shipment [/SIZE][SIZE=5]එකක් [/SIZE][SIZE=5]පරක්කු [/SIZE][SIZE=5]උන [/SIZE][SIZE=5]ඒ හින්ද [/SIZE][SIZE=5]අනික් [/SIZE][SIZE=5]ඒවත් [/SIZE][SIZE=5]ටිකක් [/SIZE][SIZE=5]පරක්කුයි කියල යේ ඕන කලර් එක ගන්න නැහැ අහපුවම කියන්නේ ඒ colour එකේ materials ඉවරයි කියල මොන රෙද්දක්ද බන් මුන් ඇඩ්වාන්ස් කරන්න යනකොට කියන්නේ කරන්සි rate එක නැග්ගට එකේ බර අපි customer ටම දෙන්නේ නැහැ අපි එක බොහෝ විට bare කර ගන්නවා කියල දැන් මේ තයෙන්නේ බේයාර් කරගෙන ආයේ මුන් අද කියනවා ජනවාරි ශිප්මෙන්ට් එකේ ඒවාට අපි ගන්නේ නැහැ කියල යකෝ මේක පෙබරවාරි ඒ කියන්නේ මුන් back date කරල ත් පුලුවන්නම් අපෙන් ගාන කපයි [/SIZE] [SIZE=5]ආයේ පර්මිට් වලට මුන්ගෙන් ඕඩර් කරපුවට මේක effect වෙන්නැති ලු එකත් මාර හුයනක් නේ බන් අපි මුන්ට ගෙවන්නේ සල්ලි නෙවෙයිද කමක් නැහැ කෙලපල්ලා කෙලපල්ලා පොඩි අපිට [/SIZE] [SIZE=4][COLOR=#ff0000]මේ news එක මේක order [/COLOR][/SIZE][COLOR=#ff0000][SIZE=5][SIZE=4]කරන්න[/SIZE] [/SIZE][/COLOR][SIZE=4][COLOR=#ff0000] ඉන්න ඔක්කොටම කියන්න එක ලොකු උදව්වක් වෙයි [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom