viva Elite කාර් වලට ඇඩ්වාන්ස් කරනවා නම් දෙපාරක් හිතන්න
ගිය සතියේ ඉදන් අද වෙනකොට රුපියල් 70000 ක් වැඩිවෙලා(ඇඩ්වාන්ස් කරපුවට ) ගිය බජට් එකේ ඉදන් 115000 ක්
මුන් එක හරිම සිම්පල් විදියට කියන්නේ තව වැඩි වෙන්න පුළුවන් කියල
ඇඩ්වාන්ස් කරපුවම ඒක refund කරන්නෙත් නැහැ කාටවත් transfer කරන්නත් බැහැ
මුන්ගේ ලක්ෂ 16.30 කාර් එක එනකොට එක ලක්ෂ විස්සයි යි කිව්වත් අපි ගන්න ඕනි
යකෝ මේක මොන හු යන්නක්ද

ආයේ මුන් ඕක මාස හතරකට කලින් එනවා කියල
වැඩියෙනුත් මාසයක් ඇඩ් කරලා තමයි delivery date එක දෙන්නේ
එහෙම දුන්නත් තව මාසයකට වැඩියෙන් (එතකොට මාස 5-6k යනවා දෙන්න )
අහපුවම කියන්නේ අනේ මේ එක shipment එකක් පරක්කු උන ඒ හින්ද අනික් ඒවත් ටිකක් පරක්කුයි කියල
යේ ඕන කලර් එක ගන්න නැහැ අහපුවම කියන්නේ ඒ colour එකේ materials ඉවරයි කියල
මොන රෙද්දක්ද බන්
මුන් ඇඩ්වාන්ස් කරන්න යනකොට කියන්නේ කරන්සි rate එක නැග්ගට එකේ බර අපි customer ටම දෙන්නේ නැහැ අපි එක බොහෝ විට bare කර ගන්නවා කියල
දැන් මේ තයෙන්නේ බේයාර් කරගෙන
ආයේ මුන් අද කියනවා ජනවාරි ශිප්මෙන්ට් එකේ ඒවාට අපි ගන්නේ නැහැ කියල
යකෝ මේක පෙබරවාරි ඒ කියන්නේ මුන් back date කරල ත් පුලුවන්නම් අපෙන් ගාන කපයි
ආයේ පර්මිට් වලට මුන්ගෙන් ඕඩර් කරපුවට මේක effect වෙන්නැති ලු
එකත් මාර හුයනක් නේ බන් අපි මුන්ට ගෙවන්නේ සල්ලි නෙවෙයිද
කමක් නැහැ කෙලපල්ලා කෙලපල්ලා පොඩි අපිට
මේ news එක මේක order කරන්න ඉන්න ඔක්කොටම කියන්න
එක ලොකු උදව්වක් වෙයි

Last edited: