VIVA ELITE 2011 FOR SALE

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    d4zlMyJ.jpg

    KP-XXXX

    2nd Owner

    Gear - Manual

    Mileage - 80000 Kilometers

    Price - 2,050,000
     
    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    Auto or Manual, Mileage number of previous owners and Price

    මේ වෙලාවේ විකුණන එක නම් ටිකක් අමාරු වෙයි. වාහන ගනන් බජට් එකෙන් අඩු වෙන හින්දා කවුරුත් ගන්න උනන්දු නෑ. ගන්න එන අයත් හෙන අඩුවට ඉල්ලන්නේ
     
    • Like
    Reactions: marQuis

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)

    Auto or Manual, Mileage number of previous owners and Price

    මේ වෙලාවේ විකුණන එක නම් ටිකක් අමාරු වෙයි. වාහන ගනන් බජට් එකෙන් අඩු වෙන හින්දා කවුරුත් ගන්න උනන්දු නෑ. ගන්න එන අයත් හෙන අඩුවට ඉල්ලන්නේ

    :yes::yes:

    මචන් වාහන ඇඩ් එකකට ඕනෙම ටික දාන්න. ඔය වගේ ඇඩ් වලට මිනිස්සු එනවා අඩුයි.

    මිල ප්‍රධානයි, නි. වර්ශය, මීටර් රීඩින් එක ගියර් සිස්ටම් එක වත් අඩුම දාන්න.

    ඕක මචන් අනික් රටවලත් තියන දෙයක්. ප්‍රයිස් ටැග් එකක් නැති වාහන වලට මිනිස්සු කෝල් කර කර වද වෙන්නේ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: malakadss

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    Auto or Manual, Mileage number of previous owners and Price

    මේ වෙලාවේ විකුණන එක නම් ටිකක් අමාරු වෙයි. වාහන ගනන් බජට් එකෙන් අඩු වෙන හින්දා කවුරුත් ගන්න උනන්දු නෑ. ගන්න එන අයත් හෙන අඩුවට ඉල්ලන්නේ

    damma :)
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,590
    113
    xxx
    දෑන් ඔටෝ එකක් වත් 20 ට දෙන්න බෑ කියල කියන්නේ. බජට් එක ඉවර වෙනකම්ම ඉන්න වෙයි වගේ විකුණ ගන්න.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,672
    113
    Mahanuwara
    දෑන් ඔටෝ එකක් වත් 20 ට දෙන්න බෑ කියල කියන්නේ. බජට් එක ඉවර වෙනකම්ම ඉන්න වෙයි වගේ විකුණ ගන්න.

    :( meka mage yaluwek ge wahanayak eyata hadiddiyi wikunaganna ekayi