VIVA ELITE HELP

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    maat hitanne gatta alutama tikak leda awata tikak kal giyama hariyanawa ati kiyala, engine eka season wenakota
     

    anuheshan

    Member
    Dec 8, 2007
    60
    1
    0
    චං ඔයා වාහනේ අරගෙන කොච්චර කල්ද??? මටත් තියෙන්නේ වීවා එලයිට් මැනුවල් එකක්... ඒක අරගෙන මාස 4ක් විතර වෙනවා මට ඔයිට වැඩිය කේස් ආවා... මුල් ටිකේදි තෙල් 7-9ත් අතර කළේ තව ලොකු කඳු අදින්නෙ නෑ, තව ඒ.සී. ගොඩක් දාන්න ඕන කූල් එක එන්න, තව පිකප් හොඳටම මදි, තව ක්ලච් එක කර ගඳ ගහනවා කඳු වලදි පිකප් කරන්න ගියොත් හැබැයි ඔය ලෙඩ පහම එකට එන්නෙ මම අත්දැකීමෙන් කියන්නෙ බට් ඒ.සී. ඔෆ් කරගමන්ම ඔය ලෙඩ පහම නැති වෙලා යනවා. මම ඒක ගැන අහලා ත්‍රෙඩ් එකකුත් දැම්මා එළකිරි එකේ පස්සෙ මම වාහනෙත් අරං කොළඹ ගියා වැඩේ තියෙන්නෙ කාර් එකත් අරං හයිවේ එකේ ගිහිං කොළඹට යනකොට මට මේ ලෙඩ ඔක්කොම හරි වගේ තේරුනා එහෙට දැම්මම කිව්ව මුකුත්ම අවුලක් නෑ කියලා. පස්සෙ මට අදින්න බැරි වුණ කඳු වල ඒ.සී. දාගෙන ඇද්දා ඒත් කිසිම අවුලක් නැතුව අදිනවා... මට හිතෙන්නෙ අපේ වාහනේ ගත්ත දවස් වල ඉඳලම ගෙදරම තියෙන්නෙ පළවෙනි සර්විස් එක කරන්න 1000ක් දිව්වෙ මාස 2ක් විතර ගියාට පස්සෙ මට හිතෙන්නෙම මේ වාහනේ ගෙදර දාලා නිකං තියන නිසා මේවගෙ කචල් එනවා ඇති කියලා මම නම් මගේ අත්දැකීම් අනුව කියන්නෙ ඔය වගේ කාර් එකක් ගත්තම පළවෙනි 5000km වත් ඇති තරම් දුවන්න... එහෙම නැත්නම් නිකං වාහනේ සවුත්තු වෙනවා.... හැබැයි වාහනේනම් සුපිරියි, සස්පෙන්ෂන් හෙම නියමෙටම තියෙනවා දැන් ඒකෙ ඒ.සී හෙම නියමයි, හයිවේ එකේ 150ට විතර ගියා තව ස්පීඩ් කරන්නත් පුලුවන් ඇත්තටම මට වාහ‍නේ ගැන නම් ෆුල් සැටිස්.....:):):)

    Machan uba company ekata complain kalada?
     

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    17 km neda karanne 1 L ta...


    perodua-viva-elite-exclusive-edition.jpg


    thred ekak daanakota photo 1k daala lassanata daapan,,
    ethakota tikak balanna hithenawa minissunta..

    :lol::lol::lol:
     

    ishanroz

    Well-known member
  • Jan 4, 2008
    5,315
    99
    48
    36
    kotte
    පිස්සු පුසා;13878203 said:

    එච්චර සල්ලි නැහැ බන් :no::no:
    මේකත් ගන්න යන්නේ ලීස් කරලා :(:(
    තව මේක ගැන දන්නා උන් කියපල්ලකෝ :nerd:

    car 1a awulak ne..ath 20k mekata yata karanawa ta wada 20k dala suzuki every 1ak ganin ko..japan ne do..viva 1e awulak ne..shape ithing..kiyanna thram waradakuth ne
     

    CJW13

    Member
    Sep 28, 2011
    10
    1
    0
    Kadawatha
    Mage antenna eka kaduna ban (eka une mage waradin :-) ) Mama ikman.lk eke inna porak gen ahuwa eke gaana keeyada kiyala..pora kivva Rs.2650 kata genath dennam kiyala. processing time 2 weeks withara yay kiyalath kivva..mama kokatath kiyala Panchikawatta road eke thiyena UNIMO branch eken nikamata antenna price ahuwa bann..Original eka Rs.1600 ...thawa podden mata 1000 kata kelewenawa..eka nisa spare parts gana baya wenna epa..badu one tharam thiyenawa UNIMO gaawa..and godak welawata it's cheaper than outside vendors..he hee
     

    CJW13

    Member
    Sep 28, 2011
    10
    1
    0
    Kadawatha
    පිස්සු පුසා;13878203 said:
    එච්චර සල්ලි නැහැ බන් :no::no:
    මේකත් ගන්න යන්නේ ලීස් කරලා :(:(
    තව මේක ගැන දන්නා උන් කියපල්ලකෝ :nerd:

    Macho mamath VIVA elite standard auto ekak gaththa 2011 Sep waladi...mamath ganna kalin saahena reserach kala ban..mage budget ekata set wune Alto, Panda and VIVA witharay naththam second hand March K11 ekak..(e kaale mama gaththe 15.95 kata - dannam eeta wada patta ganan mage hithe)
    Mama meka ganna hadaddi mage cousin la hena pora talk dunna...viva ganne nathuwa used japan ekak ganna kiyala..eth man 8 laks lease karala viva eka gaththa..me wenakota hariyatama 5550 Km withara duwala thiyenawa..mainly outstations..mata sure ekata kiyanna puluwan meka auto welath 15 kmpl aniwa wada karanawa with AC..habai machan mama race yanne nam naa..normally 60 kmph - Max 80 kmph thamai ithin..(RPM 2000 withara) so far so good - deyyange pihiten no probs..meke thamai man hithanne small cars walin wadima rear seat leg space thiyenne..ALTO ehema kale mekath ekka..anika ban full option ne..spare parts awulak naa UNIMO eke badu thiyenawa..(mama lagadi antenna eka replace kala 1600/= eka kadune nam mama bulak gahala :D

    Hope this was helpful :D
     
    • Like
    Reactions: Gru

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    umba drive karanna danne ne hariyata, issella eaka igenaganin, trafic eke nutral karapan, picup karaddi a/c off karapan, kohomat kiyana tharan petrl karanne ne, un kiyanne highwy walata weda gaana, mama use karanne alto ekak, IOC Xtra premium daann, 14km/l weda colombo, outside 18km/l, onewata wada paagala pickup karana eka nawaththapan, Air filter eka chek karapan, thiyana spark plug ain karala NGK plug daapan, ovrtake di a/c off karapan, nikanma wedi wei oaka,

    ohoma wada wewi elawanawata wada hondai bus eke yanawa :lol::lol:
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    mamanam owa gana danne na
    man danne nissan doctor sunny and mitsubisi delica gana witharai.
    So magen bump ekak
    raththaranta pm ekak dapan
    ugen sup
    ekak ganna puluwan wei
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,589
    113
    xxx
    කවුද බන් පිකප් නෑ කියන්නේ. පට්ට පිකප්. ඒසි ඔෆ් කරන්න ඔනේ නෑ හොදට පාගල යන්න පුලුවන්. මම දෑන් 50000 පන්නල ඉන්නෙ. පෙට්‍රොල් නම් කොලඹ 12 කරන්නේ. හෑබයි කොලඹ දුවන්න කියාපු වාහනේ. ඉන්ඩියන් ජරාවල් වගේ නෙමේ. ජපන් එකක් තරම් සෑප නෑ. හෑබයි බජට් එකට හොදයි.
     

    TDI110

    Well-known member
  • Dec 7, 2010
    4,336
    351
    83
    Mage laga thiyenne AUTO ekak ban.Anyway thank you very much machan ube info walata.


    1000cc AUTO ekaka oya gana hondai machan. mokada thama car eka 3000 KM wage nam duwala tiyenne kohomat 10000KM wage yanakota thawa honda wenava. hariyatama 20000Km walin full engine tuneup eka kara ganna. company ekenma kiyanna ati neda.

    kohomat thama oyage engine eke EFI system eka alut 20000Km waladi first tune up eka karama thamai normaly hamdema hari gahenne. drive karana widiya anuwa auto ekaka 11-13 athara karanna ona danatat 10 karana eka hondai.

    Car eka hondai oka peroduwa (Malaysian) unata technology eka parts godak eva Daihatsu. parts wala aduwak nam naha. maha ganakut naha. anika oka EFI system eka DVVT ekka ECU ekamap system ekak enne first tune up ekedi ona nam oya company ekata kiyala petrol consumption wadi wenne ECU eka Remap karaganna. performance tikak adu karala petrol honda wenna haduwama hari. Habai avarage tiya ganna eka hondai godak kattiya dala adinava nam. nattan pickup madi wenava.

    Oya ohoma duwanna auto gear ratios hariyata change wenava neda...? hard accelaration natuwa drive karanna. wadee aul nam company yanna. first tunup enakan inna bari nam. Warrenty tiyanavane.
     
    • Like
    Reactions: Tom Riddle