මචංලා මම වාහනයක් ගන්න බලාපොරොත්තු වෙනවා මගේ මුදලට හරියන්නේ මේ වහන දෙකෙන් එකක්.ගෙදර පාවිච්චියට ගන්නෙ. මම හගොඩක්ම බැලුවෙ රෙඩ්ගො වාහනයක්. ඒකෙ 40,000 දුවපු වාහන්ත් තියෙනව. විසි ගානට වගේ. රෙඩිගෝ පදින කට්ටිය ගෙනුත් මම ඇහුව එයාල නම් කිසිම අවුලක් කියන්නෙ නෑ. එලයිට් කකෙත් පෙට්‍රල් කරනවද?

