VK.COM සදහටම සෙත්ත පොච්චි!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,509
    7,879
    113
    අඩේ මාර දුකයි බන්... ඉස්සර පට්ටම වැල සෙට් එකක් තිබ්බ සයිට් එකක්.. අළුතින් එන ඔක්කොම වැල 1080 සෙට් උන සයිට් එක. මම බාලා ඇති ඇඬෙන්න... මම ගෘප්ස් 500 කට වඩා හිටියා.. කාලෙක ඉඳන් ගොඩක් ගෘප්ස් බෑන් කලා.. ඊයේ ඉදන් ෆීඩ් එකට වැල එන්නේ නෑ.. ඔක්කොම බෑන් කරලා.. නිකන් නෝමල් පෝස්ට් විතරයි එන්නේ.. අඩේ.. මාරම දුකයි බන් කොහොමට තිබිච්ච සයිට් එකක්ද...
     
    • Like
    Reactions: GDKN2

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,614
    8,349
    113
    Hr roams free dude ...
    Whereabouts are unknown 👀
    the alleged owner of Kickass Torrents (KAT), Ukrainian
    Artem Vaulin, was arrested in Poland in July 2016 on U.S. charges of criminal copyright infringement and money laundering for running the massive illegal file-sharing site. He was accused of distributing over $1 billion in pirated content, leading to domain seizures and charges by the U.S. Department of Justice, highlighting efforts to combat major online piracy.
     
    • Like
    Reactions: Yeezus

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,792
    8,123
    113
    Kotahena
    මේ කෑම ලොවෙන් පිට වෙන්න
    cat-kitty.gif
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,796
    9,907
    113
    Group වල තියෙන්නේ මේ. කොල්ලො බය කරනවා බොරුවට 😄
     

    vgp

    Well-known member
  • Aug 19, 2010
    2,456
    2,087
    113
    Yandex eke ona eka keyword ekata deela anyhimata vk koyala daala search kalama link deka thunak enawa. Ehemath aluth ewa hoyanna puluwan
     
    • Like
    Reactions: Yeezus

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,692
    16,445
    113
    one day, same thing(or worse) will happen to Elakiri as well.

    අර බිමල් කාරයා කිව්වා right to forget පනත ගේනවා කියලා.
    ගොඩක් අපරාධකාරයො එතකොට පරණ නූල් මකන්න ඉල්ලාවි.
    උන්ට ඉතිහාසය අළුත් විදිහකට ලියන්න පුළුවන් එතකොට. 😕
    චතුරංග අබේසිංහගෙ ගොබ්බ ඓතිහාසික කාතා ටිකත් මකාගානීවි.