vk.com Auto layout change

GT9

Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මචන් මට පොඩි දෙයක් දැනගන්න තියෙනවා.. web layout සම්බන්දව. ඔයාල අපි භාවිතා කරන ගොඩක් වෙබ් අඩවි වල ප්‍රධාන අන්තර්ගතයන් සහිත <div></div> section එකක් තියෙනවනේ..:D:yes: ඉතින් ඒ එයට වම් පැත්තෙන් හෝ දකුනු පැත්තෙන් හෝ දෙපසින්ම බොහෝවට side bar එකක් තියෙනවනේ.. ඒකටනේ ඉතින් අපි ඔය ඇඩ් අරව මේ දාන්නේ...:D:yes:

    ඉතින් මචන් ගොඩක් web layout වල sidebar එකේ තියෙන්නේ පොඩි content ප්‍රමාණයක් නේ.. නමුත් ඒ sidebar එක නිසා තීරුවක්ම පහතට යනකන් අපතේ යනවනේ.. අපිට පුලුවන්නම් වෙබ් පේජ් එක පහලට scroll කරනකොට sidebar එක නොපෙනී ගිය වහාම main content තියෙන div section එකේ පළල side bar එකේ පලලත් අරන් වැඩි කරන්න. ඒක කියවන අයට ගොඩක් පහසුවක් වෙයිනේ...

    මේ දේ මචන් vk.com එකේ තියෙනව...:D:yes: පොඩි අයිඩියා එකක් ගන්න vk.com/arash කියන පේජ් එකට ගිහින් පේජ් එක ටිකක් පහලට scroll කරගෙන එන්න බලන්න.. එතකොට ඔයාලට තේරෙයි මම කියන්න උත්සාහ කරන්නේ මොකක්ද කියල..:D:yes:

    නැවතත් User වෙබ් අඩවිය ඉහලට scroll කරනකොට sidebar එක පේනන ගත්ත වහාම main content section එකේ පලල මුල් තත්වෙට එනවිදියට තමයි හදාගන්න ඕන.. මේ දේ css කරන්න බෑ මම දන්න විදියට.. :confused:

    අනිවා Javascript වලින් තමයි කරන්න වෙන්නේ.. Javascript වලින් sidebar එකේ Hide වීම හෝ show වීම හඳුනාගෙන main content div එකේ class එකක් write වෙන විදියට හදාගත්තනම් එළ...:D:yes:

    මම මේකට Jquery use කරන්න කැමති නෑ.. මේදේ කරගන්න සරල javascript එකක කාට හරි ලියල දෙන්න පුලුවන්ද? මම Javascript දන්නෑ..:baffled: තාම ඔට්ටු වෙන්නේ Php එක්ක විතරයි. :D:yes:

    ඉතින් මේ දේ මට කරල දෙන්න ලොකු උදව්වක්... :D:yes:
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    mekata Jquery , Mootools wage JS framework use karanna mama kamathi naa machan. custome js code ekak thamai balaporoththu wenne , BTW thanks for the reply :D:yes::cool:
    :D

    ithin unge site ekenma balahanko :eek: inspect element FTW :| :rofl:

    p.s. : ei kemathi nethe kiyala denaganda puluwanda ?
     
    Last edited:

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    ithin unge site ekenma balahanko :eek: inspect element FTW :| :rofl:

    p.s. : ei kemathi nethe kiyala denaganda puluwanda ?

    apo eken baluwa machan :D balala page.js common.js wage js aran write wena class statements search karala bala code eka therum ganna baluwa.. eke thiyena functions thawa godak ewa ekakka sambandai wage.. :D JS danuma nathi handa mukuth karanna baa.. :D

    ekai EK eke web delevoperslage help ekak ganna thread ekak damme :D
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    apo eken baluwa machan :D balala page.js common.js wage js aran write wena class statements search karala bala code eka therum ganna baluwa.. eke thiyena functions thawa godak ewa ekakka sambandai wage.. :D JS danuma nathi handa mukuth karanna baa.. :D

    ekai EK eke web delevoperslage help ekak ganna thread ekak damme :D

    :angry: :rofl: ei bolaz kemathi nethe library use karanda ?
     

    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    ya ya dan Jquery hena common thami , but machan Idid'nt like it :D:yes: balamu JS th egenagena try karanawa.. hada gaththoth mama code eka me noolata daannam :D:yes::shocked:

    man oka inspect kara. page.js eke thama code eka thiyenne, event ekata anuwa width eka wedi wenawa. uda div ekath hide wenawa. eventlistener eka hoyaganin machan ethakota hari :oo: hoyala denda puluwan :} poddak busy :confused:
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,038
    63
    48
    ai jquery use karanna kamati na kiyanne. jquery common wela tiyannne eka use karanna lesi nisai hama browser 1ma compatible nisai.
     

    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    man oka inspect kara. page.js eke thama code eka thiyenne, event ekata anuwa width eka wedi wenawa. uda div ekath hide wenawa. eventlistener eka hoyaganin machan ethakota hari :oo: hoyala denda puluwan :} poddak busy :confused:

    adee machan :D awulak naa mchan :D ida thiyena welawaka podi try ekak deela balanna :D mamath poddak try kara.. koheda melo JS sambanda danumak nathiwa.. code eka perala ganna baa mata :D

    loku deyak machan code eka ganna puluwan unoth.. anika vk.com page.js eka uncompressed widiyata thiyenna so eka nisa lesi waie :D