VLC Media Player

S.Akalanka

Well-known member
  • May 10, 2017
    2,729
    192
    63
    මචන්ලා vlc එකේ song එකක් play වෙන්න දාල තියෙද්දි තව song එකක් double click කරාම songs දෙකම play වෙනවනේ. පරන එක play වෙන එක auto close වෙලා අලුත් එක විතරක් play වෙන විදිහට හදන්න බැරිද?
     

    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Preferences >
    Use only one instance when started from file manager

    oka tick karapan