VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි

Gccamila

Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    VLC Player එකේ Equalizer Save හැමදාටම කර ගන්න හැටි

    1.JPG

    මම කලින් VLC Player එක ගැන දැම්ම නූලට නම් කට්ටිය වැඩිය කැමති නෑ වගේ හ්ම්.. කමක් නෑ. VLC පාවිච්චි කරන කස්ටිය දන්නවා ඒ ගැන. :P:P

    හැම හොද දේකම ඉතින් අපිට පොඩි අඩුවක් පේනවනේ.ඒක ඉතින් ඒ තරම්ම අඩුපාඩුවක් නෙවෙයි.හැබැයි ඉතින් මේකේ Eqalizer එකට Custom Eqalizer එකක් තිබ්බනම් තමයි තවත් වටින්නේ.ඒත් ඉතින් මේකේ එහෙම එකක් නෑ.ඒකෙ තියෙන Eqalizer Effect එකක් තෝරල දෙන්න තමයි වෙන්නේ.ඕක ඉතින් අපිට හරියන්නෙ නැති හින්දා හැමදාම මොකක් හරි Play වෙන ගමන් Eqalizer හදන එකනෙ අපි කරන්නේ.

    ඒක නිසා මේකට පොඩි වැඩක් තියෙනවා.පට්ට ලේසි.ඉස්සෙල්ලාම VLC Media Player එක Open කරගෙන මෙන්න

    මෙහෙම ඔයාට හැමදාම තියෙන්න ඕන විදියට Eqalizer ටික Adjust කරගන්න.

    2.jpg

    Adjust කරලා ඉවර නම් Close කරන්න එපා.ඕක ඔහොම්මම තියාගන්න.රතු පාටින් මාක් කරලා තියෙනවා නේද ඉලක්කම් වගයක්.අන්න ඒක තමයි වැදගත් හරිය.

    ඕක ටිකක් පැත්තකට කරලා Tools වල Preferences වලට යන්න.මෙන්න මෙහෙම

    3.jpg

    එතකොට මෙන්න මෙහෙම එයි.

    4.jpg

    ඒකෙ All කියන් එකට ටික් එකක් දාලා Audio—Filters—Equalizer යන්න මෙන්න මෙහෙම​

    5.jpg

    ඊට පස්සේ අපි අර පැත්තකට කරලා තියාගත්ත Eqalizer Setting හදන කෑල්ලෙ රතු පාටින් මාක් කරලා තියෙන අංක ටික මේකෙ Bands Gain කියන තැන කොටන්න.හරි ලේසියි
    මේක කොටද්දී මුල්ම Eqalizer එක ඒ කියන්නේ Volume එකේ අගය කොටන්න එපා.මොකද Volume එකේ අගය Global gain යටතේ සදහන් වෙලයි තියෙන්නේ.උඩ පින්තූරෙන් බලා ගන්න පුලුවන්. Eqalizer ටික කොටද්දී මෙන්න මෙහෙම කොටන්න.

    5.0 0.0 0.0 3.2 3.6 5.5 0.0 0.0 0.0 9.5

    මේවාගේ අගයන් හිස් තැනක් තිය තිය තමා සදහන් කරන්න ඕනේ. Volume එකේ අගය Global gain එකෙන් වැඩි කරගන්න.ඔච්චරයි කොරන්න තියෙන්නේ.දැන් සේව් කරන්න.

    VLC Media Player එක Close කරලා ආයේ open කරලා බලන්න වැඩේ හරිද කියලා.බඩු වැඩ නේහ්

    මේකවත් හොදයි කියපල්ලා ඉතින් හිත හැදෙන්නවත්
    :lol::lol::lol::lol::lol:
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    sound quality jet audio eke kiyalane bn kiyanne (e unata matanam eke quality ekak na bn :D )
    mn dan vlc ekai kmp ekai pot ekai dagena test karala baluva mokeda quality venasak thiyenne kiyala.(ow ow quality song ekak thama baluve.lankave ekak nemei :D )
    meke headphone valata venama settings dila thiyenava.anith evata eka na.
    full bass & treble okkotama eka vage

    awlk na ithin kollage mahansiya agayanna onene :D
    rep ++++ dunna ooon :P

    math vlc ekata thread ekak dala thibba.
    dan vlc eka vadak na bn :( pot player eka thama honda.
     
    • Like
    Reactions: Gccamila

    ආදරෙයි වස්තු හිත හැදුවට
    :lol::lol::lol::lol:
    Headphone එකට නම් වැඩිය වෙනසක් තේරෙන්නේ නෑ බං VLCඒෙක්. SUB ඒකටම ෙදන්න ඔ්න
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    ආදරෙයි වස්තු හිත හැදුවට
    :lol::lol::lol::lol:
    Headphone එකට නම් වැඩිය වෙනසක් තේරෙන්නේ නෑ බං VLCඒෙක්. SUB ඒකටම ෙදන්න ඔ්න
    sub ekata heta dila kiyannam bn.dan gedara kattiya innava.mata gedarin yanna venava dan sub eke test karanna giyoth :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    VLC පාවිච්චි කරන්නේ අඩු කුලේ පර හැත්ත!
     
    Dntec

    Well-known member
  • Sep 20, 2010
    2,057
    387
    83
    සිංහලදීපේ
    ඇත්තටම කියනව නම් උඹට මචන් sound එක quality ඕන නම් PCI හරි PCI express sound card එකක් ගහල ගන්න​. onborad වල එන sound quality නෑ ලොකු condensers & power input/output නැති නිසා. මට නම් ඕන player එකක් එකයි
     
    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඇත්තටම කියනව නම් උඹට මචන් sound එක quality ඕන නම් PCI හරි PCI express sound card එකක් ගහල ගන්න​. onborad වල එන sound quality නෑ ලොකු condensers & power input/output නැති නිසා. මට නම් ඕන player එකක් එකයි

    ඕන Player එකක් එකයි වෙන්නෙ කොහොමද බං. Player එකින් එකට Sound Qualities වෙනස් :confused::confused:
    උබ එහෙනම් හරියට සිංදුවක්වත් අහන එකෙක් නෙවෙයි