VLC vs MPC-BE vs PotPlayer? Fav free media player for PC?

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,622
    1
    15,318
    113
    Umbala ge fav video file player eka mokakda ponnayo for Win 11??
    VLC තමා go to. ගොඩක් වෙලාවට UI එක මාර ලේසියි. හැබැයි 3D effects, colors තියෙන movie එකක් වගේ නම් Pot තමා. එ‍්කේ සිරාවටම colors පට්ට ලස්සනයි. HDR නැති එ‍්වත් HDR වෙලා වගේ පේනවා. VLC එකේ මොන ලබ්බක් හරි කරල එ‍් Colors ගන්න ක්‍රමයක් තිබ්බා නම් සැප තමා. Pot පකේ UI නම් සාපයක්.

    MPC නම් පාවිච්චියක් අ‍ැත්තෙම නැහැ. ඉඳල හිටල 3D Pov වැලක් වගේ මොකක් හරි බලනවා නම් VR emulation එක හොඳ නිසා Kmplayer එකට දාල බලනවා. Mouse එකෙන් pan, zoom කරන වැඩේ එ‍්කෙ හොඳටම වෙනවා. VR headset වලට වඩා අ‍ාතල් එ‍් වැඩේ.

    TL-DR - පොදුවේ කෝකටත් default දාල තියෙන්නෙ VLC. ලස්සනට බලන්න ඕන නම් Pot එකෙන් බලනවා හැබැයි එ‍්කෙ UI හුත්ත අප්පිරියා නිසා control කරනවා අඩුයි. VLC එකේ එ‍් Colors ගන්න පුළුවන් නම් VLC only.

    3D POV වැලක් බලන්න Kmplayer.
     
    Last edited:

    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,199
    747
    113
    pot daganin kaluwo madvr+lavfilter ekka film balanna puluwan god wage.

    මෙන්න තට්ටයෝ...

    Screenshot-2025-08-14-201901.png
    mama pot/km/mpc nathuwa vlc use karanne colors awul nisa. mata vlc colors natural eth pot player colors ehema ganna deyak naa. what am i missing here?
     
    • Like
    Reactions: Yin And Yang

    Aluth Eka

    Well-known member
  • Apr 12, 2016
    7,237
    10,501
    113
    .ts ෆයිල් හිරවෙන් නැතුව බලන්න පුලුවන් ප්ලෙයර් මොනවද තියෙන්නේ බන්..යව යව බලද්දි එහෙම Delay එකක් තියෙනවා