Kodiya97

Well-known member
  • Feb 22, 2018
    10,585
    22,729
    113
    අම්බකිස්ස
    Vlog බලනවා කියන්නේ නිකන් අලුත් ක්‍රමේකට ඕපදූප කියෝනවා වගේම තමයි නේද? තමන්ගේ ඕපදූප ටික තමන්ම විඩියෝ කරලා ගානකුත් හොයාගන්නවා.අනුන්ගේ ඕප හොයන්න තියෙන කුතුහලේටනේ අපිත් බලන්නේ..