VMware අවුලක් මල වාතයක්
මෙන්න මෙහෙම වැටෙනවා නේ
මන් Windows Server 2016 දාන්න ගියේ
හැබැයි UFI නැතුව BIOS වලට මාරු කල්ලා ගියහම ෆයිල් කොපිවෙන තැනට ගිහින් windows cannot be installed to this disk gpt partition style ERROR එක එනවා
මොකක්ද කරන්නේ මේකට.. මන් W10 දැම්මා කලින් UFI මූඩ් එකේ