VMware Workstation ගැන දැනගමු

Tech Tips Home SL

Junior member
  • Oct 3, 2020
    30
    19
    8
    Sri Lanka, Wattala
    www.youtube.com
    VMware  Workstaion 16.jpg


    VMware Workstation Pro යනු Linux හෝ Windows පරිගණකයක, බහු මෙහෙයුම් පද්ධති (VM) ලෙස ක්‍රියාත්මක කිරීමේ හැකියාවක් තිබෙන enterprice software එකකි. මෙය බොහෝ විට උපයෝගී කරගන්නේ Linux හෝ Windows පරිගණකයක මත තවත් මෙහෙයුම් පද්ධති(Operating System) run කිරීම සඳහා. කෙටියෙන්ම කියනවනම් මේ hardware virtualization වෙන්නෙ එකියන්නේ ඔයා මොකක් හරි virus සහිත මෘදුක්කාංගයක් ක්‍රියාත්මක කරනවනම් ඒක test කරල බලන්නත් පුලුවන් VMware Workstation මෘදුක්කාංගය ඇතුළෙ අලුතින් windows හරි linux හරි මෙහෙයුම් පද්ධතියක් පාවිච්චි කරලා. හිතන්නකෝ Philipine Paypal account එකක් හදන්න windows 7 මෙහෙයුම් පද්ධතියක් ඕනේ කියලා ඔයාට පුලුවන් දැන් තියෙන Windows10 එකෙන් ම මේ software එක හරහා වැඩේ කරගන්න. කරන හැටි පහල link එකේ දාලා තියෙනවා.


    ⚡Download Links And Activation Keys: -

    01.VMWare Workstation 16

    👉 VMWare Workstation 16 Torrent Download Link: - https://1337x.to/torrent/4619977/VMwa...
    👉 VMWare Workstation 16 Direct Download Link: -https://www.vmware.com/products/works...
    👉 license key for VMware workstation 16
    ZF3R0-FHED2-M80TY-8QYGC-NPKYF
    YF390-0HF8P-M81RQ-2DXQE-M2UT6
    ZF71R-DMX85-08DQY-8YMNC-PPHV8

    02.VMWare Workstation 15 pro

    👉 VMWare Workstation 15 Download Link:- https://www.vmware.com/products/workstation-pro/workstation-pro-evaluation.html
    👉 license Key For VMware workstation 15
    VF5X0-2DZ1N-481GP-NMQ5X-PZ0Y6
    GC3R2-DKWE6-M80NY-KEMGV-Q62TD
    AZ1DR-2UW5J-H896Q-36YZ9-W7H92

    03. Windows 7

    👉 Windows 7 Torrent Download link:-https://1337x.to/torrent/337876/Windows-7-Ultimate-with-SP1-X64-Genuine-ISO-Untouched-Windows7-USB-DVD-Tool/

    🌟Installation 👇

    ⚡VMware Workstation 16 Installation And Activation, Step By Step 100% Free Key (මෘදුක්කාංගය install කරන හැටි සහ active කරගන්න හැටි) 👉 LINK: -

    ⚡How To Install Microsoft Windows 7 On VMWare Workstation 15 Pro Step By Step (Windows 7 මෙහෙයුම් පද්ධතිය install කරන හැටි) 👉 LINK: -

    ⚡ How To Install CentOS 7 On VMWare Workstation 15 Pro Step By Step CentOS 7(Linux) මෙහෙයුම් පද්ධතිය install කරන හැටි) 👉 LINK: -


    YouTube Channel එක subscribe කරන්න අමතක කරන්න එපා .thank you❤️
     
    Last edited:

    sihina22

    Well-known member
  • Dec 25, 2008
    1,609
    117
    63
    උබ දන්නවද දැනට තියෙන pc එකක් disaster recovery එකක් විදියට vmware backup කරන විදිය
     
    • Like
    Reactions: Tech Tips Home SL