VOB ෆයිල්ස් ප්ලේ කරන්ඩ

the_Guy

Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    VOB ෆයිල්ස් ප්ලේ කරන්ඩ

    උඹලගෙන් දෙයක් අහන්ඩ අලුතින්ම ත්‍රෙඩ් එක්ක දාන්ඩ ඕන ඉතිං

    VLC Player එකේ VOB files කැඩි කැඩිනෙ වැඩ කරන්නෙ :baffled:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    Format Factory වලින් VOB වලට කන්වර්ට් කෙරුව
    හරියට වැඩේ වෙලා නැතුව වත්ද? කරප්ට් වෙලාද ෆයිල්ස් ටික :sorry:
     

    the_Guy

    Well-known member
  • Feb 23, 2019
    1,481
    60
    48
    අම්මෝ සංතෝසෙ බැරුවා
    ෆයිල්ස් ටික Format Factory වලින් අගේට VOB වලට කන්වර්ට් වෙලා

    මීඩියා ප්ලේයර් කැලිසික් එකෙන් මේ අගේට ප්ලේ වෙන්නෙ.. මම නිකං බය වුණා :D

    https://mpc-hc.org/