VOG රෙකමන්ඩේෂන් එකක් ඕනි

gcloud

Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Dr. Achintha Dissanayake
    Dr. Nishendra Karunarathne
    Dr. Mayuramana Devolage
    Dr. Madura Jayawardana

    මේ දොස්තරලව චැනල් කරපු අය ඉන්නවද? ලෙඩ්ඩුන්ට මෙයාලගේ සැලකීම කොහොමද කියල අත්දැකීම් තියන ය පොඩ්ඩක් කියන්නකෝ. C-Section කරන්න කියල පොලබවනවද?
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,555
    6,857
    113
    Gedara
    උබ කොහෙද? මොකක්ද්ගා පර්පස් එක මයුරමාන ඩොක්ටර් ගාවට මන් ගිහින් තියෙනවා. සුපිරි ඩොකෙක්. ගරන්න බලන්නෙ නෑ. ගොඩක් දක්ශයි ඒ වගේම සැරයි මිනිහ කියන විදියට කරන්න ඕනෙ?

    ඒ වගේම Dr Sunil fernando. ගොඩක් කරැනාවන්ත ඩොකටර් කෙනෙක්. ඕනෙම දෙයක් අහන්න පුලුවන් හරිම සුහදයි හොදට වෙලාව අරන් බලනව කිසි කලබලයක් නෑ
    ------ Post added on Nov 19, 2021 at 10:09 PM
     
    • Love
    Reactions: gcloud

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    Dr. Achintha Dissanayake
    Dr. Nishendra Karunarathne
    Dr. Mayuramana Devolage
    Dr. Madura Jayawardana

    මේ දොස්තරලව චැනල් කරපු අය ඉන්නවද? ලෙඩ්ඩුන්ට මෙයාලගේ සැලකීම කොහොමද කියල අත්දැකීම් තියන ය පොඩ්ඩක් කියන්නකෝ. C-Section කරන්න කියල පොලබවනවද?
    මචං මටනං recommend කරන්න පුළුවන් හොඳම VOG Prof. Tiran Dias.

    Ninewells වලම චැනල් කරන්න පුලුවන්නම් හොඳයි.
     
    gcloud

    Well-known member
  • Mar 29, 2018
    1,161
    858
    113
    Thank you all
    උබ කොහෙද? මොකක්ද්ගා පර්පස් එක මයුරමාන ඩොක්ටර් ගාවට මන් ගිහින් තියෙනවා. සුපිරි ඩොකෙක්. ගරන්න බලන්නෙ නෑ. ගොඩක් දක්ශයි ඒ වගේම සැරයි මිනිහ කියන විදියට කරන්න ඕනෙ?

    ඒ වගේම Dr Sunil fernando. ගොඩක් කරැනාවන්ත ඩොකටර් කෙනෙක්. ඕනෙම දෙයක් අහන්න පුලුවන් හරිම සුහදයි හොදට වෙලාව අරන් බලනව කිසි කලබලයක් නෑ
    ------ Post added on Nov 19, 2021 at 10:09 PM
    Karunawantha daksha Dr kenek thamai mchan hoyanne. Boruwata C-section walata force karanne nethi kenek