මචං මටනං recommend කරන්න පුළුවන් හොඳම VOG Prof. Tiran Dias.Dr. Achintha Dissanayake
Dr. Nishendra Karunarathne
Dr. Mayuramana Devolage
Dr. Madura Jayawardana
මේ දොස්තරලව චැනල් කරපු අය ඉන්නවද? ලෙඩ්ඩුන්ට මෙයාලගේ සැලකීම කොහොමද කියල අත්දැකීම් තියන ය පොඩ්ඩක් කියන්නකෝ. C-Section කරන්න කියල පොලබවනවද?
Karunawantha daksha Dr kenek thamai mchan hoyanne. Boruwata C-section walata force karanne nethi kenekඋබ කොහෙද? මොකක්ද්ගා පර්පස් එක මයුරමාන ඩොක්ටර් ගාවට මන් ගිහින් තියෙනවා. සුපිරි ඩොකෙක්. ගරන්න බලන්නෙ නෑ. ගොඩක් දක්ශයි ඒ වගේම සැරයි මිනිහ කියන විදියට කරන්න ඕනෙ?
ඒ වගේම Dr Sunil fernando. ගොඩක් කරැනාවන්ත ඩොකටර් කෙනෙක්. ඕනෙම දෙයක් අහන්න පුලුවන් හරිම සුහදයි හොදට වෙලාව අරන් බලනව කිසි කලබලයක් නෑ
------ Post added on Nov 19, 2021 at 10:09 PM