bandarawithana

Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    Dr Ajith Rajapakshe is really good, Channel him at his residence

    Dr Ajith Rajapakshe කියන්නෙ ලමයි නැති හරි එක එක complications තියෙන අය යන ඩොකෙක්. එහෙම මුකුත් නැති නෝමල් අම්ම කෙනෙක් නම් Dr Ajith ගාවටම යන්න ඕනෙ නෑ. මට නම හිතෙන්නෙ Dr. Nandadeva Seneviratne තමයි හොඳම.
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,080
    10,773
    113
    හඳට කිට්ටුව

    මුලික උපදෙස් ගන්න හදිස්සියි නම් ඉක්මනට ලගම තියෙන MOH Office එකට යන්න. එතන ඉන්න නර්ස්, ඩොක්ටර් උපදෙස් දෙයි. බබෙක් හදන්න මාසෙකට කලින් ඉදන්ම ගන්න ඕනා විටමින් කිහිපයක් තියෙනවා. ඒවාලින් වෙන්නේ මූලිකව කළලය වර්දනය වෙන්න ඕනා පෝෂණය ලැබෙන එක සහ මොළය ආශ්‍රිත වර්දනයට ප්‍රෝටීන් ලැබෙන එක.

    aniwaryenma,

    eka eka doca passe giya kiyala wedak wenne na, ipadena inna patiyage wasanawa awasanawa anuwa thama hema dema wenne....!

    ammatath daruwatath karadarayak nathi wena widihata weda katayuthu karanna, eka eka docalata wiyadam karana salli walin hoda kema beema aran denna, dana maana pin daham karanna, wasanwatha daru patiyek hamba wei...

    subha pathum macho ubata...!
     

    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    511
    93
    ඔය ලොකු ලොකු දොස්තරලා කවුරුත් නෑ හදිසියක් වෙච්ච වෙලාවට. ඒ හින්ද ගෙවල් කිට්ටුව ඉන්න ඩොක්ට ගැන හොයල බලල කතා බහ කරන්න පුළුවන් ඩොකෙක් තෝරගන්න. හේමන්ත පෙරේරා මිනිස්සුන්ට සලකන්නෙ බල්ලන්ට වගේ (අත්දැකීමෙන් කියන්නෙ). අපි උන් ලඟට ගිහින් හිගන්නො වගේ දෙකට නැමිලා ඉන්න ඕන. ලෙඩෙක් එක්ක විනාඩි දෙකක්වත් කතා කරන්නෙ නැති එකෙක් ලඟට නම් යන්න එපා. Prof කෙනෙක් සීසර් කරොත් ඩබල් චාජ් කරනවා. ඔය ඔක්කොම හිතල බලන්න. ඕනනම් PM එකක් දාපං.

    True!
     

    WhatsApp

    Junior member
  • Jun 14, 2016
    52
    53
    18
    අසහන ප්‍රශ්නයක් නෙමෙයි, දැනගන්න අහන්නේ...මෙතන ගොඩක් මේකට අදාලව දේවල් දන්න උන් ඉන්න නිසා..

    දැන් ඔය ප්‍රෙග්නන්ට් වෙලා චෙක් කරන්න ගියාම ගැහැණු අය නිර්වස්ත්‍රවද චෙක් කරන්නේ? නැත්තම් කොහොමද ඕව කරන්නේ? මුලින් මොනවද චෙක් කරන්නේ? මම දැක්ක අර පහුගිය කලේ බෝම්බ කේස් අස්සේ පොස්ට් එකක් ගියා, ගෑනිගේ හෙළුව දොස්තර දැක්ක නිසා අල්ලපු ගෙදර මිනිහ දැක්කත් මොකද කියල හිතනවා ඔහොම කියල එකක්...දන්නේ නැති නිසා අහන්නේ :)
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,653
    113
    කැළෑ පොජ්ජේ
    bump

    අසහන ප්‍රශ්නයක් නෙමෙයි, දැනගන්න අහන්නේ...මෙතන ගොඩක් මේකට අදාලව දේවල් දන්න උන් ඉන්න නිසා..

    දැන් ඔය ප්‍රෙග්නන්ට් වෙලා චෙක් කරන්න ගියාම ගැහැණු අය නිර්වස්ත්‍රවද චෙක් කරන්නේ? නැත්තම් කොහොමද ඕව කරන්නේ? මුලින් මොනවද චෙක් කරන්නේ? මම දැක්ක අර පහුගිය කලේ බෝම්බ කේස් අස්සේ පොස්ට් එකක් ගියා, ගෑනිගේ හෙළුව දොස්තර දැක්ක නිසා අල්ලපු ගෙදර මිනිහ දැක්කත් මොකද කියල හිතනවා ඔහොම කියල එකක්...දන්නේ නැති නිසා අහන්නේ :)

    and is this true ? :lol: need to know.
     
    Last edited: