Voice Behind Freddie

Micheal Corleon

Well-known member
  • Nov 1, 2022
    1,534
    2,617
    113
    Freddie ට ගොඩක් සමාන පෙනුමක් වොයිස් එකක් තියෙන Marc Martel තමයි
    Rami Lip Sync කරපු Songs Sing කරේ BR එකේ.
    මුව ෆිල්ම් එක එන්න කාලෙකට කලින් දැනගත්තට පස්සේ තමයි ෆිල්ම් එකේ මූ සින්ග් කරේ කියලා දැනගත්තේ

    මාර ටැලන්ටඩ්.







    ඒ උනාට Queen Band එකේ Lead Singer Adam Lambert
    පොරව තෝරාගෙන තියෙන්නේ ඌගෙම Uniqueness එකක් තියෙන නිසා


     
    • Like
    Reactions: Stimulus mind

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    images