Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
22 minutes ago
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Voice over LTE in Sri Lanka
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

VoLTE කියන්නේ Operator specific phone configuration එකක්. Network feature එක තිබුනට phone එකේ active වෙන්න firmware upgrade කරන්න ඔනේ voLTE calls ගන්න ඔනේ නම්. Dialog අය Samsung, Apple හරහා මේ firmware එක ලගදීම release කරයි.

Firmware update උනාට පස්සේ Enable VoLTE කියලා එකක් Settings Menu එකට එනවා. ඒක enable කරපුහම phone එකේ උඩ දකුණු කෙලවරේ 2G/3G කියලා පෙන්නන තැන VoLTE කියලා වෙනස් වෙනවා.

මුලින්ම VoLTE firmware එක හැම VoLTE capable phone එකකටම එයි කියලා හිතන්න අමාරුයි. Dialog එකෙන් firmware develop කරනවාට Samsung & Apple වලට ගෙවන්න ඔනේ.

VoLTE වාසි

1. 2G/3G calls වලට සාපෙක්ෂව වියදම හුගක් අවුයි operatorට

2. අනාගතේ RCS (Rich Communication Services) launch කරන්න පුලුවන් VoLTE platform හරහා. ඒ කියන්නේ watsapp වගෙ app වලින් කරන්න පුලුවන් දේවල් phone dialer එක හරහා කරන්න පුලුවන් (File Sharing, Image Sharing during calls)

3.Call එකක් dial කරහම අනික් පැත්තෙන් ring වෙන්න යන කාලය තත්පරයකට අඩුයි. 2G/3G වල තත්පර 4/8ක් යනවා

4.3G HD voice වලට quality වඩා එක හොදයි. Stereo quality තියනවා

5.Viber, watsapp වලට වඩා battery usage එක අඩුයි

[QUOTE="ganu88, post: 20821564, member: 104119"] [SIZE="4"]VoLTE කියන්නේ Operator specific phone configuration එකක්. Network feature එක තිබුනට phone එකේ active වෙන්න firmware upgrade කරන්න ඔනේ voLTE calls ගන්න ඔනේ නම්. Dialog අය Samsung, Apple හරහා මේ firmware එක ලගදීම release කරයි. Firmware update උනාට පස්සේ Enable VoLTE කියලා එකක් Settings Menu එකට එනවා. ඒක enable කරපුහම phone එකේ උඩ දකුණු කෙලවරේ 2G/3G කියලා පෙන්නන තැන VoLTE කියලා වෙනස් වෙනවා. මුලින්ම VoLTE firmware එක හැම VoLTE capable phone එකකටම එයි කියලා හිතන්න අමාරුයි. Dialog එකෙන් firmware develop කරනවාට Samsung & Apple වලට ගෙවන්න ඔනේ. VoLTE වාසි 1. 2G/3G calls වලට සාපෙක්ෂව වියදම හුගක් අවුයි operatorට 2. අනාගතේ RCS (Rich Communication Services) launch කරන්න පුලුවන් VoLTE platform හරහා. ඒ කියන්නේ watsapp වගෙ app වලින් කරන්න පුලුවන් දේවල් phone dialer එක හරහා කරන්න පුලුවන් (File Sharing, Image Sharing during calls) 3.Call එකක් dial කරහම අනික් පැත්තෙන් ring වෙන්න යන කාලය තත්පරයකට අඩුයි. 2G/3G වල තත්පර 4/8ක් යනවා 4.3G HD voice වලට quality වඩා එක හොදයි. Stereo quality තියනවා 5.Viber, watsapp වලට වඩා battery usage එක අඩුයි [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom