සිරි ලංකාවේ මොන පැති වලද බං මේවා තියෙන්නේ. තාම ඩයලොග් එක විතරයි නේ තාම මේ ටෙක්නොලොජි එක දීලා තියෙන්න්
ඒත් හැම තැනම නෑ නේ

Voice over LTE කියන සීන් එක මේකයි. උබල LTE/4ජී තියන ෆෝන් එකක් යූස් කරනවා නම්, උබලට කෝල් ගන්න බෑ LTE/4ජී වලින්. ෆෝන් එක කරන්නේ කෝල් එකක් ගන්න ඕනේ උනහම ඉක්මනින්ම 3ජී වලට මාරු කරනවා සිග්නල්. ඒක තේරෙන්නේ නැත්තේ ඉක්මනින්ම ෆ්‍රීකවෙන්සි මාරු කරන හින්දා.
ඒත්, ඉනකමින් කෝල් එනකොට සමහර වෙලාට අව්ල්. කෝල් එන්නේ නෑ
4ජී ඔන්ලි දැම්මොත් කෝල් ගන්න වත්, එනකෝල් එන්නෙ වත් නෑ

Last edited: