VOICE TEEN | වොයිස් ටීන් Sri Lanka

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නම් තාම ආවේ නෑ ඔය ප්‍රෝග්‍රෑම් එකට. කෝටියක්වත් විව්ස් එනවා වෙන රටක මේක කිව්වා නම්. :(

    මොනතරම් දක්ෂ උණත් රටටම දැනෙන ගීතයක් තෝරා ගත්තානම් හොදයි. බොරු පොෂ් වීම් නැතිව...
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,588
    10,148
    113
    judge board එක සිංදුව මැද්දේ පිස්සො වගේ කෑගහනකොට කොහොමද විනිශ්චය කරන්නෙ? අර එක ගෑණු කෙනෙක් සිංදුවක් පටන් ගත්තු වෙලේ ඉදන්ම කෑගහනව! මොනා උනත් සුපිරි තරඟ කාරයො ටිකක් ඉන්නව !
     
    rclakmal

    Active member
  • May 8, 2008
    698
    183
    43
    In a galaxy far far away
    Personally mama hithanne oya 4 naagen hodatama sing karanne dumal
    Lassanama sindu tiyenne sanukage
    Hodata train karanna puluwan ashanthi ta
    Eth ashanthi ge singing nam ane manda bn

    දුමාල් talented ...මම ළගදි මිනිහගේ live cover එකක් දැක්කා Mitwa සිංග් කරනවා
    ඒ වුනාට ඔය judge බෝර්ඩ් එකේ ඔක්කොම එවුන් හෙන size එකෙන් ඉන්නේ...මම හිතන්නේ සිරස කියලම තමා ඕක කරන්නේ ...reality format එකනේ

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,325
    2,613
    113
    Colombo
    මේ වොයිස් එකට ගහන්න වොයිස් එකක් නම් තාම ආවේ නෑ ඔය ප්‍රෝග්‍රෑම් එකට. කෝටියක්වත් විව්ස් එනවා වෙන රටක මේක කිව්වා නම්. :(

    ado voice supirine
     
    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,496
    3,496
    113
    සිංහලේ
    දුමාල් talented ...මම ළගදි මිනිහගේ live cover එකක් දැක්කා Mitwa සිංග් කරනවා
    ඒ වුනාට ඔය judge බෝර්ඩ් එකේ ඔක්කොම එවුන් හෙන size එකෙන් ඉන්නේ...මම හිතන්නේ සිරස කියලම තමා ඕක කරන්නේ ...reality format එකනේ

    :yes::yes::yes:
    Dumal aaweth sirasa super star eken ma thamai ne
    singing u ge patta, hindi specially