නියම වැඩ්ඩා නේද බම්ප් බ්‍රො
සිංහල සින්දු කියන අයට දෙමු
ලංකාවේ විතරයි කිසිම අනන්‍යතාවයක් නැතුව වැඩ කරන්නේ
ඉන්දියාවේ සිංහල සින්දු කියන්නේ නැහැ , ඉංගිරිස් සින්දු කියන්නේ නැහැ, කියන්නේ හින්දි ඕන තරගෙක
කොරියාවේ සිංහල සින්දු කියන්නේ නැහැ , ඉංගිරිස් සින්දු කියන්නේ නැහැ, කියන්නේ කොරියන් ඕන තරගෙක
අපේ රටේ අයට මදිකමක් වෙන්න ඇති
සිංහල රටේ වරදින මුල