Voice Teen: Hashen Dulanjana SMS 🎤🎼 🎵 🎶

RazorH

Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    මචං අද Sirasa Voice Teen Finals. මූ අපේ මල්ලි කෙනෙක්. මේ පාරවත් මූට ටිකක් trending සිංදුවක් දුන්නොත් හොඳයි. මූට දෙන්නෙම වැඩිය ප්‍රසිද්ද නැති සින්දු.
    කිරියෙ fit එකට SMS එකක් ගහල සප් එකක් දෙන්න පුලුවන්නම්.

    ​
     
    • Like
    Reactions: D_Mad

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,330
    14,167
    113
    පෘථිවිය
    සිංහල සින්දු කියන අයට දෙමු
    ලංකාවේ විතරයි කිසිම අනන්‍යතාවයක් නැතුව වැඩ කරන්නේ
    ඉන්දියාවේ සිංහල සින්දු කියන්නේ නැහැ , ඉංගිරිස් සින්දු කියන්නේ නැහැ, කියන්නේ හින්දි ඕන තරගෙක
    කොරියාවේ සිංහල සින්දු කියන්නේ නැහැ , ඉංගිරිස් සින්දු කියන්නේ නැහැ, කියන්නේ කොරියන් ඕන තරගෙක

    අපේ රටේ අයට මදිකමක් වෙන්න ඇති

    සිංහල රටේ වරදින මුල
     
    • Like
    Reactions: miran2012

    RazorH

    Well-known member
  • Jan 11, 2009
    3,771
    139
    63
    39
    C:\WINDOWS\ගම්පහ\HasanKa.exe
    සිංහල සින්දු කියන අයට දෙමු
    ලංකාවේ විතරයි කිසිම අනන්‍යතාවයක් නැතුව වැඩ කරන්නේ
    ඉන්දියාවේ සිංහල සින්දු කියන්නේ නැහැ , ඉංගිරිස් සින්දු කියන්නේ නැහැ, කියන්නේ හින්දි ඕන තරගෙක
    කොරියාවේ සිංහල සින්දු කියන්නේ නැහැ , ඉංගිරිස් සින්දු කියන්නේ නැහැ, කියන්නේ කොරියන් ඕන තරගෙක

    අපේ රටේ අයට මදිකමක් වෙන්න ඇති

    සිංහල රටේ වරදින මුල

    ඒක නම් ඇත්ත. අනික මූ කියපු ගොඩක් සින්දු හොඳ අර්ථයක් තියෙන සින්දු. ඒත් අපේ උන්ට ටිකක් කණට හොඳට හුරු trending සින්දුවක් නැති උනාම අවුල්. ඒකයි ප්‍රශ්නෙ.