voice to text app user lata free දෙන්නෙ කොහොමද

Freereload

Well-known member
  • Feb 13, 2019
    772
    309
    63
    Google Cloud Speech-to-Text,Amazon Transcribe wage voice to text ai service paid ne කොහොමද ඇප් වල වොයිස් ටු ටෙක්ස්ට් converting ෆ්‍රී දෙන්නෙ..හෙළකුරු වගේ ඒවගෙ..
     
    • Like
    Reactions: elakiriaddict

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    ඒවයෙ කොස්ට් එක වෙන ඒවගෙන් කවර් කරගන්නව. හැම තිස්සෙම ප්‍රඩක්ට් එක යූස් වෙන්නයි ඕනි.
     
    • Like
    Reactions: elakiriaddict

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    if something is free, you're the product

    for google, they getting tons of money through your data