Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Volkswagen agreement signed
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක ගොඩක් හොදයි. අනිත් ගෙනල්ල තියෙන්නෙත් හොදම එකෙන් VW කියන්නේ ලෝකේ හොදම වාහන නිෂ්පාදන බහුජාතික සමාගම් ජාලයක එකතුවක්. ලොකේ සුපිරිම වාහන VW සමාගමේ අනු සමාගම් යටතේ නිපදවෙනවා. අනිත් එක ජර්මන් වාහන වලට තරගෙට ආයේ වාහන තියෙනවද?

VW කියන්නේ තනි වාහන වර්ගයක් නෙමෙයි.

Audi

Lamborghini

Bentley Motors

Bugatti Automobiles

Porsche

Ducati

Ducati Corse

MAN SE

Scania

SEAT

Suzuki

Škoda Auto Volkswagen Commercial Vehicles

Volkswagen

මේ සියලුම වාහන සමාගම් වල අයිතිය තියෙන්නේ VW එකට.

මේකෙන් වෙන හොද තමයි ලංකාවේ "පුහුනු ශ්රමිකයන්" ඇතිවෙනවා. ලංකාවේ අසරණ මිනිස්සු රට පටවලා ගෙවල් වල වැඩට ඒ හම්බෙන සොච්චමෙන් විදේශ විනිමය හොයන්න තමයි හැම රජයම උත්සාහ කරේ. මෙවර ප්රතිපත්ති ප්රකාශන වල වත් ඒ සම්බන්ධව කිසිම සදහනක් නෑ. ජවිපෙ පමණයි මෙහෙම පුහුනු ශ්රමිකයන් ඇති කරගත යුුතුයි කියලා කියන්නේ. ඒ වගේම ලංකාව නිෂ්පාදන ආර්ථිකයකින් තවත් ඉදිරියට යෑමේ අපහසුතාවයක් තියෙනවා. හේතුව පසුගිය රජයන් දෙක එකතු වෙලා ලංකාවේ ගොඩාක් තාක්ෂනයෙන් දියුනු කර්මාන්තශාලා විකුණලා නැති කරලා තියෙනවා. ඉතින් ආයේ ඒව දැම්ම කියලා අායේ හිටපු තැනට අපිට එන්න බෑ. ඒ කර්මාන්තශාලා අද තිබ්බ නම් ලෝකේ ඉදිරියේ හොදම තාක්ෂනය සහිත හොදම නිමැවුම් එලි දක්වනවා. ඒ නිසා සේවා ආර්ථිකයක් තමයි අපි වැඩි දියුණු කරන්න ඕනේ. අපේ රටේ IT,Engineering,Med,Construction,Mechanical වගේ කේෂත්ර වල විශේෂවේදින්ව ඇති කර යුතුයි. VW Plant එකෙන් ඒකට ලොකු රුකුලක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ වගේම ලෝකේ IT සමාගම් (Microsoft,Google, Oracle, Amazon වගේ ) ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවානම් වඩාත් හොදයි.

ආ තව දෙයක් මෙකෙන් ලංකාවට වාහන ලැබෙන්නේ නෑ අඩුවට

ලංකාවේ අඩු මුදලට උසස් ගුනාත්මක ශ්රමයක් ලැබෙන නිසාත් ලංකාවේ plant වලින් උසස් නිමැවුම් ලැබෙන නිසාත් අනිවාර්ය්යන් මෙම වාහන ඇමරිකාව,යුරෝපය වගේ වෙළදපොලවල් වලට අපනයනය කරයි කියලා තමයි මගේ මතය. මොකද ඉන්දියාවේත් VW plant තිබ්බට ඉන්දියන් වෙලද පොලට ඒවා නිකුත් කරන අතර අපනයනය කරන්නේද ආසියානු රටවල් වලටයි. ඉන්දියාවේ උසස් ගුණාත්මක ශ්රමයක් නොලැබෙන නිසාවෙනි.

[QUOTE="parallax, post: 18824930, member: 384342"] [B][SIZE="5"]මේක ගොඩක් හොදයි. අනිත් ගෙනල්ල තියෙන්නෙත් හොදම එකෙන් VW කියන්නේ ලෝකේ හොදම වාහන නිෂ්පාදන බහුජාතික සමාගම් ජාලයක එකතුවක්. ලොකේ සුපිරිම වාහන VW සමාගමේ අනු සමාගම් යටතේ නිපදවෙනවා. අනිත් එක ජර්මන් වාහන වලට තරගෙට ආයේ වාහන තියෙනවද? VW කියන්නේ තනි වාහන වර්ගයක් නෙමෙයි. Audi Lamborghini Bentley Motors Bugatti Automobiles Porsche Ducati Ducati Corse MAN SE Scania SEAT Suzuki Škoda Auto Volkswagen Commercial Vehicles Volkswagen මේ සියලුම වාහන සමාගම් වල අයිතිය තියෙන්නේ VW එකට. මේකෙන් වෙන හොද තමයි ලංකාවේ "පුහුනු ශ්රමිකයන්" ඇතිවෙනවා. ලංකාවේ අසරණ මිනිස්සු රට පටවලා ගෙවල් වල වැඩට ඒ හම්බෙන සොච්චමෙන් විදේශ විනිමය හොයන්න තමයි හැම රජයම උත්සාහ කරේ. මෙවර ප්රතිපත්ති ප්රකාශන වල වත් ඒ සම්බන්ධව කිසිම සදහනක් නෑ. ජවිපෙ පමණයි මෙහෙම පුහුනු ශ්රමිකයන් ඇති කරගත යුුතුයි කියලා කියන්නේ. ඒ වගේම ලංකාව නිෂ්පාදන ආර්ථිකයකින් තවත් ඉදිරියට යෑමේ අපහසුතාවයක් තියෙනවා. හේතුව පසුගිය රජයන් දෙක එකතු වෙලා ලංකාවේ ගොඩාක් තාක්ෂනයෙන් දියුනු කර්මාන්තශාලා විකුණලා නැති කරලා තියෙනවා. ඉතින් ආයේ ඒව දැම්ම කියලා අායේ හිටපු තැනට අපිට එන්න බෑ. ඒ කර්මාන්තශාලා අද තිබ්බ නම් ලෝකේ ඉදිරියේ හොදම තාක්ෂනය සහිත හොදම නිමැවුම් එලි දක්වනවා. ඒ නිසා සේවා ආර්ථිකයක් තමයි අපි වැඩි දියුණු කරන්න ඕනේ. අපේ රටේ IT,Engineering,Med,Construction,Mechanical වගේ කේෂත්ර වල විශේෂවේදින්ව ඇති කර යුතුයි. VW Plant එකෙන් ඒකට ලොකු රුකුලක් ලැබෙයි කියලා බලාපොරොත්තු වෙනවා ඒ වගේම ලෝකේ IT සමාගම් (Microsoft,Google, Oracle, Amazon වගේ ) ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවානම් වඩාත් හොදයි. ආ තව දෙයක් මෙකෙන් ලංකාවට වාහන ලැබෙන්නේ නෑ අඩුවට :(:(:(:(:( ලංකාවේ අඩු මුදලට උසස් ගුනාත්මක ශ්රමයක් ලැබෙන නිසාත් ලංකාවේ plant වලින් උසස් නිමැවුම් ලැබෙන නිසාත් අනිවාර්ය්යන් මෙම වාහන ඇමරිකාව,යුරෝපය වගේ වෙළදපොලවල් වලට අපනයනය කරයි කියලා තමයි මගේ මතය. මොකද ඉන්දියාවේත් VW plant තිබ්බට ඉන්දියන් වෙලද පොලට ඒවා නිකුත් කරන අතර අපනයනය කරන්නේද ආසියානු රටවල් වලටයි. ඉන්දියාවේ උසස් ගුණාත්මක ශ්රමයක් නොලැබෙන නිසාවෙනි. [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom