Volkswagen agreement signed

speedmalli

Well-known member
  • Nov 22, 2011
    21,353
    17,275
    113
    Auckland
    VW sri Lankan assembly plant will be opened soon :shocked::shocked:

    No more indian and chinese bullshit products ! :)

    Micro go home
    :P

    11898532_10156595251945377_3851127687263559901_n.jpg


    11895956_10156595252040377_2095745310791102446_n.jpg
     

    Paththara_malli

    Well-known member
  • Feb 24, 2008
    1,194
    46
    48
    The reaction of Japan (Toyota) will be looking forward
    IF they open plant here then there mark share will increase further even make monopoly because SL people love toyota's
     
    • Like
    Reactions: Purple2022

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,353
    17,275
    113
    Auckland
    මෙන්න නියම වැඩ.........
    මේව පක්ෂ දේශපාලනේ පැත්තක තියල අගය කරන්න ඕන දේවල්......

    :yes::yes::yes::yes::yes:

    මෙතන ඉන්න ගොනෙක් මගෙ රෙප් කපල මේක දැම්ම එකට රිදිල :lol:
     

    AcAciA

    Well-known member
  • Aug 8, 2010
    1,034
    137
    63
    GAmPAha.......
    ඇත්තටම සතුටුයි බන් මේක ගැන...
    හැබැයි මම දන්නේ නෑ feasibility එක ගැන
    ඒක ප්‍රශ්නයක්...ඔයවගේ ලොකු company එකකට Uninterrupted Power එකක් වගේ දෙන්න හැකියාව තියනවද කියලා...
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    මෙන්න මේවගේ දේවල් තමයි වෙන්න ඕනේ. මේ වගේම රට තුල ඉන්න නිෂ්පාදකයෝන්වත් දිරිමත් කරන්න ඕනේ. ඇනයක් හරි හදන එකාව දිරිමත් කරලා උන්ට පහසුකම් සලසන්න ඕනේ රට ඇතුලේ නිෂ්පාදනය වැඩි කරන්න. ඒ වගේම රජයක් විදියට රට තුල වෙන නිෂ්පාදනයන් වෙන රටවල් වලට හඳුන්වල දීල අපේ රටේ දේවල් වලට ජාත්‍යන්තර වෙළඳපොළක් ඇති කරන්න ඕනේ. එතකොට තමයි ලංකාවේ අලුතින් රැකියා බිහිවෙන්නේ.

    නැතුව මේ ඉස්සර ඉඳලම වගේ ඇඟලුම් කර්මාන්තය මතයි, ගොවිතැන මතයි, විදේශ ශ්‍රමිකයන් හුරගෙන කෑම මතයි ඉඳගෙන රටක් ඉස්සරහට ගෙනියන්න අමාරුයි.. :no::no: එහෙම වෙනකොට තමයි තමන්ට කියල හරි තීරණයක් ගන්න බැරි කොන්ද පන නැති රාජ්‍යක් වෙන්නේ. මොකද අනිත් රටවල් මත තමන්ගේ රටේ ස්ථාවරය තීරණය වෙනකොට කවදාවත් හරි තීරණ ගන්න අමාරුයි. දියුණු වෙන ලෝකෙත් එක්ක රටක් විදියට අපිත් ඉස්සරහට යන්න ඕනේ අලුත් දේවල් සමගින්.

    මමනම් මේ වගේ දේවල් කිසිම පක්ෂ පාට නැතිව අගය කරනවා.
    (හරි දේට හරි කියනවා, වැරදි දේට වැරදි කියනවා)

    මොකද මම වෙන රටක දියුණුව වෙනුවෙන් මහන්සි වෙන නිසා මට හොඳට තේරෙනවා අපේ රටට වෙලා තියෙන දේ. :(