Volkswagen Beetle.

kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    නිෂ්පාදිත ආවසාන බීටල් රථය :

    අවුරුදු 70වක හා මිලියන 21කට වඩා නිෂ්පාදන ඉතිහාසයක් ඇති බීටල් රථය 2003 ජූලි 30වන දිනෙන් නිෂ්පාදයන නතර වෙනවා. මේ තියෙන්නේ මෙක්සිකෝවේ කම්හලෙන් නිප්දවුනු අවසාන බීටල් රථය උත්සවාකාරයෙන් කම්හලෙන් පිට වන අයුරු.
    මේ රථය නැවත ජර්මනියටම ගෙන් ගොස් තියෙනවා.
     

    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    දැං නං නෑ. කලින් දෙකක් තිබ්බා.
    මරුනේ.මටත් අසාවක් තියෙනවා එකක් ගන්න.මිනී කුපර් එකට තමා ගොඩක්ම ආස..
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    මරුනේ.මටත් අසාවක් තියෙනවා එකක් ගන්න.මිනී කුපර් එකට තමා ගොඩක්ම ආස..
    ඒක මට පොඩි වැඩී. අනික ඒකෙ කෑලි (spares) එහෙමත් ගනන්.
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    Mee Dan USA wele beetle eke fully electric kerenewalu. Tube ekee search parak daala balapankooo. .