Volkswagen Beetle.

shenoxxx

Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    200px-Volkswagen_logo.svg.png

    1938 දි
    පමණ ජර්මනියේ නිපදවිම අරම්භ කල වොක්ස්වැගන් බීට්ල් රථය
    මුලු ලෝකයේම ජනප්‍රිය මෝටර් රථයක් විය.සිත් ගන්නා සුලු අකාරයට නිපදවා ඇති
    අතරම එකල පැවති අනිකුත් මෝටර් රථ සමග සසදන කල විශේෂතා කිපයක්ද විය.
    අදටත් වොක්ස්වැගන් බීට්ල් රථය ඇතැම් අය අතර ජනප්‍රිය රථයකි.

    මේම රථයේ ඇති විශේෂතාවයක් වන්නේ ඇන්ජිම කාරයේ පසුපස කොටසේ පිහිටා තිබිමයි.
    වායු සිසිළන පද්දතියක් සහිත ඇන්ජිම සිලින්ඩර 4කින් යුක්තය.ඇන්ජිමේ ධාරිතාව 1000,1100,1200,1300,1500 සහා 1600 වැනි මාදිලි වලින් මුල්කාලයේ නිෂ්පාදනය කෙරින.

    220px-K%C3%A4ferk%C3%BChlung.svg.png

    (ඇන්ජිම සිසිළන හා වායු පිටවන අකාරය.)

    1938-VW-Beetle-Cabriolet-1280x960.jpg

    1938 නිපදවනු ලැබු වොක්ස්වැගන් බීට්ල් රථය.

    3604071783_d64305607a.jpg

    3756772593_63126977ae.jpg

    දොර 2 කින් යුක්ත වන අතර මේම කාරය නිමවා ඇති ලෝහය ඉතාමත් ශක්තිමත්ය.

    2000 වසරේ එලිදැක්වු නව වොක්ස්වැගන් බීට්ල් මෝටර් රථය.

    4437714500_97c9c726bf.jpg
    4437685562_1f66a2019e.jpg

    දැන් හුගක් අය පරණ වොක්ස්වැගන් බීට්ල් නවීකරණය කර භාවිතා
    කරනු ලබයි.ශ්‍රි ලංකාව තුලත් වොක්ස්වැගන් බීට්ල් රථ වලට ආදරය
    කරන්නන් සැලකියු යුතු පිරිසක් සීටි මේ නිසාම විවිද උත්සව,
    ප්‍රදර්ෂණ වැනි දැද වාර්ෂිකව සංවිධානය වේ.

    2004 බොල්ගොඩ පැවත්වු බීට්ල් රැලියක්.

    1.jpg
    5.jpg

    2005 කටුකුරුන්දේ පැවත්වු බීට්ල් රැලියක්.

    8.jpg
    5.jpg

    2009 ශ්‍රි ලංකා වොක්ස්වැගන් රථ අයිතිකරුවන්ගේ සංගමය මගින් පැවැත්වු උත්සවයක්.

    vw%20heritage%20rally%202009%20272.jpg
    vw%20heritage%20rally%202009%20275.jpg

    මෙසේ මුලු ලෝකය පුරාම වොක්ස්වැගන් බීට්ල් රථ අදරය කරන්නන්
    විවිධ උත්සව වැනිදැ සංවිධාන කරමින් හැකි තරම බීටිල් රථ එක තැනකට ගෙන
    එනු ලබයි.ශ්‍රි ලංකාව තුලත් ශ්‍රි ලංකා වොක්ස්වැගන් බීට්ල් රථ හිමියන්ගේ සංවිධානය මේ වෙනුවෙන් වීශාල මෙහෙවරක් ඉටු කරයි.

    club_logo.jpg

    දක්වන්න ඔයලගෙත් අදහස් වොක්ස්වැගන් බීට්ල් රථ හා අනේකුත් පැරණි මෝටර් රථ පිළිබදව.
    මගේත් පොඩි අදහසක් තියෙනවා දවසක බීට්ල් එකක් ගන්න.ගත්තොත් කියන්නම්කෝ.
    :P:)

    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den

    ධාරිතාව 1000,1100,1200,1300,1500 සහා 1600 වැනි මාදිලි වලින්

    WAGEMA LANKAWE KIYANA NAMUTH THIYENAWA

    01. KANA MADIRI MODEL (6V)
    02. WATA MODEL (FENCE MODEL)
    03. KANE MAIEL MODEL

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    විස්තර දාලා තියෙනවා හොඳටම මදි. මේ කාර් එකේ විශේෂත්ව ගොඩක් තියෙනවා.

    1. flat 4 air cooled engine with oil cooler.
    2. සාමාන්‍ය වාහන වල මෙන් H චැසියක් නෑ.
    3. front and rear suspension systems
    4. mass production වලට පෙර සැතපුම් මිලියනයකට වඩා test/trial ධාවනය කර තිබීම
    5. රෝද 3කින් වුවද වාහයනේ සමබරතාවය තබාගත හැකි වීම.
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    • Like
    Reactions: Teena@

    තැන්ක්ස් මචන්.තව විස්තර දන්නවනම් දෙන්න.:)
     
    Last edited:

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    ධාරිතාව 1000,1100,1200,1300,1500 සහා 1600 වැනි මාදිලි වලින්

    WAGEMA LANKAWE KIYANA NAMUTH THIYENAWA

    01. KANA MADIRI MODEL (6V)
    02. WATA MODEL (FENCE MODEL)
    03. KANE MAIEL MODEL

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    1.jpg

    ඔය ඉස්සරහින්ම තියෙන කොල පාට එක වැට මොඩල්
    ඒකට පිටිපස්සෙන් තියෙන කලුපාට එක කනාමැදිරි මොඩල්

    8.jpg

    ඔය රතුපාට එක කනේ මයිල් මොඩල්
     
    shenoxxx

    Well-known member
  • Sep 23, 2009
    11,838
    873
    113
    1.jpg

    ඔය ඉස්සරහින්ම තියෙන කොල පාට එක වැට මොඩල්
    ඒකට පිටිපස්සෙන් තියෙන කලුපාට එක කනාමැදිරි මොඩල්

    8.jpg

    ඔය රතුපාට එක කනේ මයිල් මොඩල්
    කොහොමද මචන් දැක්ක ගමන් අදුරගන්නේ.ලොකු වෙනසක් නැනේ.කොහොමද බලන්නේ?
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උඹට මොන බීටල් ද බන්... හොඳ කරත්තයක් ගනින් :P එනිවේ මැක්සා ත්‍රෙඩ් ... :D