Voltage drop

sihan

Well-known member
  • Apr 7, 2007
    1,598
    1,003
    113
    Allapu gedara power tools dana kota moniter eka flicker wenawa. Hethuwa mokadda?

    Bump
    ------ Post added on Aug 6, 2025 at 10:06 AM
     
    • Like
    Reactions: kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,039
    2
    116,235
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    100W වගේ පරණ බල්බ් එකක් දාල බලන්ඩ ගැස්සෙනවද කියලා

    GLS_large.jpg
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,763
    8,509
    113
    CEB ekata kiyapan mchn. ube connection eka wena line ekakta maru karala dei
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,068
    15,582
    113
    New Zealand
    ඌ පාවිච්චි කරන බඩු මොනවද? වඩු මඩුවක්, පට්ටලයක්, වෑල්ඩින් වැඩපොලක් තිබුනොත් ලෝඩ් එක මදි වෙද්දි එහෙම වෙනව. උබලගේ ගෙවල්වලට සප්ලයි එන කනූවේ කම්බි 4ක් තියනවා නම් උබේ කනෙක්‍ෂන් එක වෙන කම්බි 2කට මාරු කර ගන්න පුලුවන්. කම්බි 2ක් තිබ්බොත් , ඒ කියන්නේ එක ලයින් එකයි එන්නේ. එතකොට CEBඑකට කියලා තව ලයින් එකක් ඇද ගන්න වෙනවා.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,763
    8,509
    113
    ඌ පාවිච්චි කරන බඩු මොනවද? වඩු මඩුවක්, පට්ටලයක්, වෑල්ඩින් වැඩපොලක් තිබුනොත් ලෝඩ් එක මදි වෙද්දි එහෙම වෙනව. උබලගේ ගෙවල්වලට සප්ලයි එන කනූවේ කම්බි 4ක් තියනවා නම් උබේ කනෙක්‍ෂන් එක වෙන කම්බි 2කට මාරු කර ගන්න පුලුවන්. කම්බි 2ක් තිබ්බොත් , ඒ කියන්නේ එක ලයින් එකයි එන්නේ. එතකොට CEBඑකට කියලා තව ලයින් එකක් ඇද ගන්න වෙනවා.
    සමහර දුර ගම්බද ඒරියාවල තියෙන්නේ සින්ගල් පේස් අනික රෑ වෙනකොට එලිය මදි. ට්‍රාන්ස්ෆොර්මර් දුර නිසා. ඔය වගේ නම් කිසිම දෙයක් උන් කරන්නේ නෑ